Chef Nadee
𝓒𝓸𝓸𝓴 𝔀𝓲𝓽𝓱 𝓛𝓞𝓥𝓔👩🏻🍳💞✨
19/05/2026
රස්නේ දවස් වලට ගැලපෙන..
- #වැනිලාවේෆර්ස්__මිල්ක්ෂේක් -
( )
Smooth, creamy vanilla milkshake එකක්…
Crunchy wafer pieces එක්ක එකතු වෙලා pure bliss එකක් 🤍
හැම sip එකක්ම soft vanilla flavor එකත්
wafer crunch එකත් එක්ක perfect balance එකක්!
රස්නේ දවස් වලට chill වෙන්න,
හිතට sweetness එකක් දාන්න best drink එකක් ඔන්න ගෙනාවා..
Simple… Classic… Delicious! 🤍
Chef Nadee
16/05/2026
හදට දැනෙනා රස...
16/05/2026
මේ වැස්ස වෙලේ නාන් එකක් පරාතා එකක් කන්න ..ම්ම්ම්
- #බැදපු_ළුණු_මසාලා_කුකුල්මස් -
( )
බී ළුණු ටික Deep fry කරලා ගත්තම ඒ එන රස හා rich flavor එක…
ඒකම තමයි මේ chicken masala එකට deep, restaurant level taste එකක් දෙන්නේ ..
🌶️ Masala spices
🧅 Fried onions
🍗 Juicy chicken
මේ තුන එකට set වුනාම… result එක? 🔥
හැම bite එකකම රස පිරෙන, සුවඳටත් කන්න හිතෙන dish එකක්!
“Simple trick එකක්… but massive flavor upgrade!”
Chef Nadee
15/05/2026
රටවල් කිහිපයක් සමඟ එක්වුණු රසයක්…
- #පොල්කිරි_නූඩ්ලස්_සුප් -
( )
Coconut Milk Noodles Soup කියන්නේ එකම රටකින් ආව කෑමක් නෙවෙයි කියලයි මගේ අදහස..ඒක ආසියානු රටවල් කිහිපයක එකතුවක් වගේ ..
පොල් කිරි භාවිතය අපේ ආහාර සංස්කෘතියේ අත්‍යවශ්‍ය කොටසක්..
චීනයෙන් noodles භාවිතය ලෝකයට පැතිරුනේ.
තායිලන්තය සහ මලේසියාවෙන් කුළුබඩු, curry-style soup (laksa වගේ dishes)
මේ රටවල් වල රස එකතු වෙලා තමයි අද අපි රස බලන්න යන creamy, spicy, comforting coconut milk noodles soup එක හදා ගෙන තියෙන්නේ..
එක bowl එකක
👉 ඉතිහාසයක් තියෙනවා
👉 සංස්කෘතික රස එකතුවක් තියෙනවා
👉 උණුසුමක් තියෙනවා
Chef Nadee
14/05/2026
“දැනුම කියන්නේ තනිව තියාගන්න දෙයක් නෙවෙයි… බෙදාගත්තම තමයි එහි වටිනාකම වැඩි වෙන්නේ.”
මතක අතරට එකතු වූ ජායාරූප..
Chef Nadee
Click here to claim your Sponsored Listing.