KOSHi being KOSHi
“✨💫 Learning, Growing & Shining - just KOSHi being KOSHi ☘️🌻 Give thanks each morning as your day begins 🌞🌈”
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 👊😊❤️
💫 පුන් සදක් සේ ඔබේ සිතද අදුරු හැගීම් වලින් නිදහස් කරගන්න. ඔබේ ආලෝකය ඔබ තුළම ඇත. එය අද දිනයේ පටන් දියුණු කරගනිමු 🙏✨☘️🌼
💎 Just KOSHi being KOSHi ✍️
💫 අද ඔයා තබන කුඩා පියවරකින් හෙට විශාල වෙනසක් ඇති කරන්න පුලුවන්. ඒ නිසා ඉගෙන ගන්න එක නතර කරන්න එපා. ජීවිතයේ සෑම මොහොතකම මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගන්න යාලුවනේ 😊📖
💫 ඒ ඇයි කියනවනම් මට ඕනම දෙයක් හිතලා කරන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය මට තියෙන නිසා. ඒකයි මගේ සාර්ථකත්වය 💪🏆
💫 දිනන්න කලින් ඉගෙන ගන්න. සාර්ථක වෙන්න කලින් විශ්වාස කරන්න 💎🌈
💫 හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න යාලුවනේ 👊😊
💫 Just KOSHi being KOSHi ✍️
💫 මිනිස්සු මොනා හිතයිද කියන මානසිකත්වයෙන් මිදිලා ජීවිතය විදින්න උත්සාහ කරන්න යාලුවනේ. එතකොට ජීවිතය හරි සැහැල්ලුයි 👊😊
💫 Hey buddy! Try to live your life in your own way, without worrying too much about what others think. When you do that, life feels much lighter & happier 👊😊
💎 Just KOSHi being KOSHi✍️
01/11/2025
විශ්වාස කරන්න. ස්තූති කරන්න. අදින් ආරම්භ වෙන්නේ ඔයාගේ ජීවිතයේ හැම ලස්සන හීනයක්ම සාර්ථක වෙන මාසයක්. ඒ හීන සබෑවක් කරගන්න අදම පටන් ගන්න..
Let November bring peace to your heart & warmth to your days 👊😊❤️💪🏆
💎Just KOSHi being KOSHi ✍️
Click here to claim your Sponsored Listing.