Adobe Academy

Adobe Academy

Share

This page provides knowledge through courses on video editing, animation, and graphic design.

07/03/2026

😎ඔයා තමන්ගේ හැකියාවෙන් අසීමිතව මුදල් උපයන්න කැමති කෙනෙක්ද ?

එහෙනම් මේ අවස්ථාව ඔයාට 🥰

Video edit කරලා මාසෙකට ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවාද ?

ඇත්තටම එහෙම කරන්න පුළුවන්. නමුත් ඔයා ඒ වගේ තත්වයකට එන්න ඔයාගෙ video editing skill එක දියුණු කරගන්න ඕනි. 😇

ඉතින් Adobe Academy හරහා ලබාදෙන මේ අවස්ථාව video editing skill එක දියුණු කරගන්න කැමති ඔයාටමයි. 💯
මගහැරගන්නෙපා ❗️

අපි හරහා video editing ඉගෙන ගන්න ඔයාට, අපි life time support කරනවා.

සම්බන්ධ වීමට පහත දුරකථන අංකයට whatsapp message එකක් යොමු කරන්න. 😌👇
076 206 7635

මේ වටිනා අවස්ථාව මගනොහැර අදම සම්බන්ධ වන්න.

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Aluketiya, Rathna Hangamuwe, Rathnapura.
Colombo
70000