The Ceylon Facet
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ceylon Facet, Jewelry/Watches, The Ceylon Facet , Homagama, Colombo.
14/05/2026
📢 විශේෂ දැනුම්දීමයි!
අප වෙත ලැබෙන ඇණවුම් (Orders) ප්‍රමාණය ඉහළ යාම නිසාත්, අපගේ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහාත්, මෙම මස අවසානය දක්වා අලුතින් ඇණවුම් භාර ගැනීම තාවකාලිකව නවතා ඇති බව කාරුණිකව දන්වා සිටිමු.
නැවත ලබන මස සිට සුපුරුදු පරිදි නව ඇණවුම් භාර ගැනීම ආරම්භ කරන අතර, දැනට භාරගෙන ඇති ඇණවුම් නියමිත වේලාවට නිම කර ලබාදීමට අප කටයුතු කරමින් සිටින්නෙමු.
අප කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට බොහෝම ස්තුතියි! 💎
The Ceylon Facet #
ලංකාවේ උසස්ම ප්‍රමිතියෙන් යුතු වර්ණවත් ස්පිනල් (Spinel) මැණික් එකතුවක් දැන් අප සතුව ඇත. 💎
13/05/2026
(Ceylon Spinel) 💎🇱🇰
ලංකාවේ උසස්ම ප්‍රමිතියෙන් යුතු වර්ණවත් ස්පිනල් (Spinel) මැණික් එකතුවක් දැන් අප සතුව ඇත. 💎
මුළු බර: 9.55 CT
ප්‍රමාණය: මැණික් ගල් 17 ක කට්ටලයක්
ස්ථානය: "The Ceylon Facet"
නිරවද්‍ය කැපුම් (Precision Cutting) මගින් නිමවා ඇති මෙම මැණික් ගල් ඔබේ ආභරණ සඳහා කදිම තේරීමක් වනු ඇත.
වැඩි විස්තර සඳහා දැන්ම පණිවිඩයක් (DM) එවන්න. 📩
සාමාන්‍ය රළු මැණික් ගලක් (Rough Stone), අපගේ Precision Cutting ශිල්පය හරහා ඉහළ වටිනාකමකින් යුත් සිත් ඇදගන්නාසුළු Purple-Sapphire මැණික් ගලක් බවට පත් වූ අයුරු.
AVAILABLE: 3.47 CT Unheated Pink Sapphire Suite
A masterfully curated 15-piece layout featuring a harmonious blend of precision cuts. Perfect for designers looking for a "ready-to-set" collection with exceptional luster and consistent saturation.
Specifications:
Total Weight: 3.47 carats
Variety: Natural Pink Sapphire
Enhancement: Unheated / No Heat
Cuts: Hexagons, Emerald Cuts, Baguettes, and Rounds
Clarity: Eye Clean / High Luster
This suite represents the pinnacle of Ceylon lapidary art. Worldwide shipping available via insured courier. ✈️
📥 DM for price and HD video.
සාමාන්‍ය රළු මැණික් ගලක් (Rough Stone), අපගේ Precision Cutting ශිල්පය හරහා ඉහළ වටිනාකමකින් යුත් සිත් ඇදගන්නාසුළු Purple Sapphire මැණික් ගලක් බවට පත් වූ අයුරු.
"ඊයේ දවසේ ඇහැලියගොඩදී! 💎🔥 මැණික් රත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ගැන සොයා බලමින් ලින් (Lynn) සමඟ ගතකළ ඵලදායී දිනයක්. The Ceylon Facet අප සැමවිටම උත්සාහ කරන්නේ මැණික් ගලක නියම වටිනාකම ඔපමට්ටම් කිරීමටයි."
02/05/2026
"අප සමඟ රැඳී සිටින ඔබ සැමට ස්තූතියි! ඔබේ මැණික් අවශ්‍යතා සඳහා අදම අපව සම්බන්ධ කරගන්න."
"ගොරෝසු මැණික් ගලක ඇති වටිනාකම හඳුනාගෙන එය නිසි ලෙස ඔපදැමීම කලාවකි."
"කැපුම් කලාවේ සියුම් බව සහ අලංකාරය. ඔබේ මැණික් ගලටත් මෙවැනි වටිනාකමක් ලබා දෙන්න."
"The art of faceting. Adding value and sparkle to every gemstone."
"අපගේ පාරිභෝගිකයෙකු වෙනුවෙන් නිම කළ විශේෂ මැණික් ගලක්. විශ්වාසනීය සේවාව සැමවිටම."
"Custom cut for a valued client. Quality and trust in every facet."
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo