Lassana adare.
"Some feelings never find a place to belong. 🖤 Join our journey. 🤍 LassanaAdare"🤍🥀
26/04/2026
අකමැති උනත්
ඉවසන්න වෙන තැන් එනවා,
වරදක් නැතත්
නිහඬව ඉන්න තැන් එනවා,
හේතුවක් නැතත්
මිනිස්සු අපිව හැර යන දවස් එනවා,
අමාරු උනත් සමහර තැන් වල
ලස්සනට හිනාවෙලා හැමදේම
දරාගෙන ඉන්න වෙනවා...
ජීවිතේ ..!!🤍
23/02/2026
කලකිරුනු
ගොඩක් තැන් වල
අවුලක් නෑ කියලා
නිශ්ශබ්ද වුන වාර
අනන්තයි..🥀🤍
23/02/2026
කියන්න තේරෙන්නෙ නෑ
ඒත් මොකද්දෝ අවුලක්
ලොකු දුකක්
දරාගන්න බැරි පාළුවක්
හිතට දැනෙනවා...🤍
23/02/2026
තමාට
අයිතියක්
නැති
හිතේ
පස්සේ
ලුහුබැඳ ගිය
මිනිස්සුන්ගේ
හිත් වලට,
අවසානයේ දී
තනිකම
මුණගැහෙනවා..🥀🤍
23/02/2026
කදුලු නැති ඇස් වලට
එබිලා බලලා,
නුඹ හිතුවට...
මං සතුටින් කියලා...
ඇත්තටම,
කදුලු තිබුණේ,
ඇස් ඇතුළේ නෙවෙයි...
හිත ඇතුළේ......🤍🥀
Click here to claim your Sponsored Listing.