Ceylon Daily News

Ceylon Daily News

Share

Ceylon Daily delivers fast, reliable and unbiased news from Sri Lanka. Stay updated, stay informed.

01/06/2026

''මුන් පට්ට හොරු.. දැන්වත් තේරුම් මුන් කවුද කියලා'' - ඉරාජ්

01/06/2026

"ආණ්ඩුවේ වැඩ බැරිකම වහගන්න ඊළඟට මාව CID ගෙනියයි..."

තමාගේ ජනප්‍රියත්වය සීයට තුනට බැස ඇත්දැයි බැලීමට මැතිවරණයක් තබන ලෙස අභියෝග කළ ඔහු, රජයේ වර්තමාන ගමන්මග දැඩි විවේචනයට ලක් කළේය. ආණ්ඩුවට පරිපාලනය තේරෙන්නේ නැති බවත්, ගල් අඟුරු නැව ප්‍රතික්ෂේප වීම ඊට කදිම උදාහරණයක් බවත් ඔහු පෙන්වා දෙයි. තමාට එරෙහි නඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසන ලෙසටත්, හැකි නම් නඩු විභාග වන දිනට උසාවියට පැමිණෙන ලෙසටත් ඔහු මාලිමාවේ මන්ත්‍රීවරුන්ට අභියෝග කළේය. - නාමල් රාජපක්ෂ

01/06/2026

හැකි පළමු මොහොතේදීම තෙල් මිල අඩු කර, ජනතාවට ලොකු සහනයක් දීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

29/05/2026

කත්නෝරුවේ සිරිධම්ම හිමි ජනපති ඉදිරියේ බුදු දහමේ පැවැත්ම ගැන දුන් අපූරු පිළිතුර

29/05/2026

"පව්කළ ගොනෝ ඇදපන් හපුතලේ..." - ආණ්ඩුවට පුන්නක්කු දීලා IMF කන්ද අද්දවන හැටි මෙන්න! 🐂🔥

29/05/2026

''කොටා බොරු කියන්නේ'' මහින්ද රාජපක්ෂගේ රැස්වීමට පැමිණි මිනිස්සු කෑ ගසයි

28/05/2026

මමත් බලන් ඉන්න එන්න කියන කන්. මොකද මට අහන්න ඕනේ පිල්ලයාන්ගෙන් කටවුත්තරය ගන්න ගියපු මහත්තයා ඇයි වරෙන්තුක කරුවෙක්ගෙන් කටු උත්තරයක් ඇරගෙන අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියන ප්‍රශ්නය

28/05/2026

"අපි අනුන්ගේ පක්ෂ කඩන්නේ නෑ, ඒකේ ආනිසංස අපි පහුගිය කාලේ හොඳටම වින්දා.." - නාමල් රාජපක්ෂ

28/05/2026

"මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ" - ජනපති
වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට මේ රටේ මහජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ආණ්ඩුව වට්ටන්නට දඟලන්නේ නීතිය ක්‍රියාත්මක වීම හමුවේ බියට පත්ව සිටින දූෂිතයන්, පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

මැතිවරණයක් ආසන්නයේ නොමැති වුවද ඇතැම් කණ්ඩායම් දැඩි ලෙස කලබලයට පත්ව ඇත්තේ, දශක ගණනාවක සිට ඔවුන් කළ වංචා දූෂණවලට දඬුවම් ලැබෙන බව සහ ඔවුන්ට එරෙහි චෝදනා මේ වන විටත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව දන්නා නිසා යැයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

27/05/2026

දහම යටපත් කරමින් නීතිය ක්‍රියාත්මක වූ හැටි

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Battaramulla
Colombo
10120