Tronic Dealz

Tronic Dealz

Share

Tech gadgets & daily essentials 🏠. Great prices on speakers, accessories & more!

31/01/2026

M20 TW Ear buds set එක රු.1190/= ක් විතරයි.😎
මේක අලුත්ම version එක.🔥🔥
🔴🔴මේක ear buds එකකට අමතරව power bank එකක් 🔋විදියටත් use කරන්න පුලුවන්.

ඒවිතරක් නෙවෙයි පැය 5+ music අහන්න පුලුවන්.🎶

Fast charging තියෙන නිසා පැය 2ක් වගේ පොඩි වෙලාවකින් full charge කරගන්නත් පුලුවන්.

Waterproof💦✅
Environmental Noise Passive Elimination Technology 🎧✅

Android, ios, harmony os ඕනෙම device එකකට use කරන්න පුලුවන්.📱✅

Cash on delivery available 🚚✅

මේ සුපිරිම සුපිරි offer එක miss කරගන්න නම් එපා🥰

දැන්ම 0776796215 number එකට Whatsapp message එකක් දාන්න.

27/01/2026

M19 TW Ear buds set එක රු.1100/= ක් විතරයි.😎
🔴🔴මේක ear buds එකකට අමතරව power bank එකක් 🔋සහ torch 🔦එකක් විදියටත් use කරන්න පුලුවන්.

ඒවිතරක් නෙවෙයි පැය 5+ music අහන්න පුලුවන්.🎶
Fast charging තියෙන නිසා පැය 2ක් වගේ පොඩි වෙලාවකින් full charge කරගන්නත් පුලුවන්.

Waterproof💦✅

Cash on delivery available 🚚✅

මේ සුපිරිම සුපිරි offer එක miss කරගන්න නම් එපා🥰

දැන්ම 0776796215 number එකට Whatsapp message එකක් දාන්න.

26/12/2025

රැවුල කොණ්ඩෙ කපන්න salon ගිය කාලෙ ඉවරයි💇😎
අදම Full metal body එකක් එක්ක එන Vintage T9 Professional Hair Trimmer එකක් order කරන්න.
මේක ප්ලාස්ටික් නෙවෙයි❌❌❌
Rechargable🔋✅
මේකෙ LCD disply එකක් එන හින්ද Battery Level එක ලේසියෙන්ම බලාගන්න පුළුවන්.
තල 4ක් එක්ක oil බෝතලේකුයි,charging cable එකයි,cleaning වලට පොඩි brush එකකුත් හම්බෙනවා.🤩🤩
හොඳ weight එකක් තියෙන නිසා පහසුවෙන් හසුරවන්නත් පුළුවන්.
රු.1600ක් විතරයි වෙන්නෙ.😱😱
බාල අනුකරණ වලට රැවටෙන්නෙ නැතුව අදම 0776796215 ට whatsapp messenge එකක් දාන්න.

20/12/2025

AirPods Pro 2 ANC🎧🙉

වටේපිටේ සද්ද ඇහෙන් නැති Active Noise Cancellation තියෙන Airpods Pro 2 රු.950ක් විතරයි.😱🥰

🔴🔴Smart Touch Control තියෙන හින්ද phone එක අල්ලන්නෙ නැතිව earbud එකෙන්ම සින්දු මාරු කරන්න call answer කරන්න volume up down කරන්න පුලුවන්.😎🔥

ලංකාවෙ අඩුම මිල🥰🥰

තොග අවසන් වන තුරු පමණයි.

19/12/2025

JBL M3 MINI Portable speaker🥰🔥

සීතල නත්තලේ සද්දෙට සිංදු අහන්න🎅🎄
පොඩි උනාට වැඩ සුපිරි🤓

High Base quality🔊✅

රු.899/=ක් විතරයි.😱

Cash on delivery available🚚✅

දැන්ම 0776796215 Whatsapp number එකට msg එකක් දාන්න. https://wa.me/+94776796215

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo
00100