Sulo
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sulo, Musician/Band, colambo . 07, Colombo.
25/01/2026
TikTok · srinathmanuwarna 4017 likes, 203 comments. “අම්මා”
24/12/2025
හරිම ලස්සන
අතේ තියෙන ගාන්ට ගන්න පුලුවන් මේ කොන්ඩ කට්ට වෙන්නෙ
Rs.60 ඉතිම් මෙච්චර ලොකුවට
මෙච්චර Cute එකට කොන්ඩ කටු අපෙන් විතරයි
ඕනි අය දැන්ම කියන්න
Sulo
23/12/2025
මෙච්චර අඩුවට දීලත් ඕඩර් නෑ නේ😪
මෙච්චර නීට් එකට
අඩුවට මේවා වෙන කොහෙවත් නෑ😌💫🖤
Sulo අපෙන් දෙන pipe cleaner hear clips ඔයාලත් ගන්නෝ නම් දැන්ම මැසේජ් එකක් දාන්න😊💫
20/12/2025
මේවගේ ලස්සන කොන්ඩ කටු ඔයාලගෙ පොඩිත්තන්ටත් අරන් දෙන්න
මේවගේ නීට් එකට ලස්සනට කොන්ඩකටු අපෙන් විතරයි ගානත් අඩුයි
Sulo
price rs.100
17/12/2025
My craft🌸
ඔයාලට ඕන විදියට මගෙන් මල් බොකී🐼 මල් පෝච්චි💫කොන්ඩ කටු💓කීටැග් 🌸ගන්න පුලුවන්
ඔයාලා දන්නවද මෙ සෙට් එකම Rs.120
මෙච්චර අඩුවට pipe cleanar කොන්ඩ කටු මගෙන් විතරයි.
ඔයාලට ඕන විදියට කොන්ඩ කටු, කොන්ඩ බෑන්ඩ්, මල් බොකී මේ ඕනම ජාතියක් හදා ගන්න පුලුවන්.💫💓
මල් බොකී Rs 500යෙ ඉදම්ම තියෙනවා.
ඉතිම් ඔයාලටත් මේ වගේ ඩිසයින් ඕනිනම් මට කියන්න. ඔයාල ඉල්ලන විදියටම ඔයාලගෙ ඩිසයින් එක ඔයාලට ලැබෙනවා.
හැබැයි ඉතිම් දවස් 3ට කලින් වත් කියන්න හොදේ😌
order now💓💫
Sulo
15/12/2025
15/12/2025
My craft 💫💓
ඕනි අය mg එකක් දාන්න💫👑
30/11/2025
Happy customer pic🐼🖤
30/11/2025
මල් පෝච්චි සහ කීටැග්ද සාදනු ලැබේ.ඔබට අවශ්‍ය නම් Photos සාදා ෆ්‍රේම් කර දෙනු ලැබේ.🌸🐼
ඔබේ ඇනවුමත් දැන්ම සාදා ගන්න🖤🐼
30/11/2025
My craft🌸
ඔයාලට ඕන විදියට .රිබන් .පයිප් ක්ලීනර් මල් මම හදල දෙනවා ලන්කාවෙ අඩුම මිලට මගෙන් මල් බොකී🐼 .
ඔබට අවශ්‍ය ඇනව්ම් සදහා දැන්ම කතා කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
25/01/2026