Chathu cuddle corner

Chathu cuddle corner

Share

welcome to soft toys & gift items online shopping

12/05/2026

Good morning everyone 🥰❣️
යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන
කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වෙන
වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා
ආදරණීයයන් හැමෝටම....🙏❤️😘
゚viralシfypシ゚viralシalシ

11/05/2026

අනිවාර්යයෙන්ම දවසක..
එකක් නෑරම ඉෂ්ට වෙන්න ඕන
හැමෝගෙම දකින හීන ඔක්කොම..
ජය සතුට පිරි ආදරණීය සුබ දවසක් වේවා 🙏❤️🥰

゚viralシfypシ゚viralシalシ

10/05/2026

Good night everyone 🙏🌹❤️
හිතන පතන විදිහ යහපත් නම්
කවදාවත් වරදින්නෙ නෑ යාලු..
සැමට සුබ රාත්‍රියක් වේවා 💫🌹🥰

゚viralシfypシ゚viralシalシ

10/05/2026

Good morning 🥰❣️
සතුට බොහො වේවා
සැනසීම රජ වේවා
තැවුල් නොම වේවා
ඔබට සුබ දිනයක්ම වේවා ...🙏❤️🥰

゚viralシfypシ゚viralシalシ

09/05/2026

Good morning 🥰❣️
යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන
කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වෙන
වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා
ආදරණීයයන් හැමෝටම ...🙏🥰🥰🥰🥰

゚viralシfypシ゚viralシalシ

07/05/2026

Good morning 🥰❣️
වරක් ඔවුන්ගේ සැබෑ ස්වරූපය
පෙන්වූ පසු
ඔබ විසින් නැවත එම පුද්ගලයන්ව
සිත්තම් කිරීමට නොයන්න....💫❤️‍🩹🥰

゚viralシfypシ゚viralシalシ

05/05/2026

Good night 💫❤️🥰
හැමෝටම කතා ඇති ජීවිතේ ඇතුළින්
ඒ නිසා...
මනින්න එපා කිසිම කෙනෙක්
පිටතින්....

සුබ සිහින ගෙනෙන සුවබර රාත්‍රියක් වේවා ආදරණීයයන් හැමෝටම 🙏😍🥰
゚viralシfypシ゚viralシalシ

05/05/2026

Good morning 🥰❣️
උසස් තැනකට ගියපු දවසක
වෙනස්වෙන්නට එපා කිසිදින...
හුඟක් ඉනිමං දිරා වැටුණා
අහස් තලයට නැගපු තැන්වල....

゚viralシfypシ゚viralシalシ

04/05/2026

Good night everyone 🥰❣️
යන පාරෙ යන්න හැබැයි ....
ගිය පාර අමතක නොකර
සමහරවිට ...
ඒ පාර ආපහු එන්න ඕනි වෙන්නත් පුළුවන් ...

゚viralシfypシ゚viralシalシ

03/05/2026

Good night everyone 🥰❣️
විඩාබර දවස අවසන
සුබ සිහින ගෙනෙන
සුවබර රාත්‍රියක් වේවා
ආදරණීය හැමෝටම 🙏😍🥰

゚viralシfypシ゚viralシalシ

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

304/1 Kotupathgoda Road Kumbuka West Gonapola
Colombo
12410