Rukshan Ranasinghe

Rukshan Ranasinghe

Share

This page just like a blog page.

05/07/2026

එකම එක මැච් එකකින්, මුළු ලෝකෙක අවධානය තමන් දෙසට හරවාගෙන, ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා ලක්ෂ ගණනකින් වැඩි කරගත්ත සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් ගැන ඔබ දන්නවාද? ඔව්, ඒ තමයි කේප් වර්ඩ් (Cape Verde) කණ්ඩායමේ සුපිරි ගෝල් රකින්නා වෙන Vozinha!
.

28/06/2026

ලංකාවේ ප්‍රවීණ මෙන්ම අතිශය ජනප්‍රිය දේශකයක සහ ගුරුවරයෙකු වන උපුල් වීරසිංහ සර්, සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ "ඒක තමයි මේක" (Eka Thamai Meka) අලුත්ම සිංහල චිත්‍රපටය නැරඹීමෙන් පසු දැක්වූ සුවිශේෂී සහ අවංක අදහස් ඇතුළත් වීඩියෝවයි මේ.
චිත්‍රපටයේ ඇති හාස්‍යය, ගුණාත්මකභාවය සහ සමාජයට දෙන පණිවිඩය ගැන සර් මෙහිදී ඉතාමත් අගය කරමින් කතා කළා. චිත්‍රපටය නැරඹීමට පෙර සර්ගේ මේ වටිනා අදහස් පෙළ ඔබත් නරඹන්න!

✨ චිත්‍රපටය පිළිබඳ ඔබේ අදහසුත් පහළින් Comment කරන්න. වීඩියෝව ලයික් කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා!

#ඒකතමයිමේක #උපුල්වීරසිංහ

Camera = Ayesh kavidu
Present = Rukshan Ranasinghe
other support= Chanaka Nawarathna
Edited - Rukshan Ranasinghe
Special thanks for "Eka thamai meka" movie team and Mr anton j fernando

23/06/2026

හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු "සූරිය සුළඟ" චිත්‍රපටියේ මංගල දර්ශනය දවසේ, එහි ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙන මේඝ සූර්යආරච්චි Rukshan Vlogs නාලිකාව වෙනුවෙන් විශේෂ අදහස් දැක්වීමක් කළා.

චිත්‍රපටිය ගැන වගේම ඔහුගේ ඉදිරි කලා කටයුතු ගැන ඔහු අපත් සමඟ බෙදාගත් රසවත් තොරතුරු ඇතුළත් සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

තවත් මෙවැනි රසවත් වීඩියෝ නැරඹීම සඳහා දැන්ම අපිව Subscribe කරන්න. යාළුවන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා!



Camera = Ayesh kavidu
Present = Rukshan Ranasinghe
Support = Yasas Amarasinghe
Edited - Rukshan Ranasinghe
Special thanks for "Suriya Sulaga" movie team and Mr Upul Nishantha

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No 1A, Galle Face Centre Road, Colombo 2
Colombo
00200