Sara's Diary

Sara's Diary

Share

Welcome to Sara's Diary 💜️
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Day life vlogs| Food recipe & food videos| beauty tips| budget planning and any other life tips with sharing 🔆🌷

10/02/2026

හදලා බලමුද මේ විදිහට. Lunch ideas ටිකක් අරන් ආවා.බලන්නකී හොදයිද කියලා 💜️ ゚viralシ

28/01/2026

EXERCISE කියන්නේ GYM එකකට යන එකටමද???

Workout videos බලලා කොයිම වෙලාවකවත් ඔයාලා guilty feel එකක් ඇතිකරගන්න එපා. මොකද අපි හැමෝටම GYM යන්න බෑ.වෙලාවක් නෑ.සල්ලි නෑ වගේ ප්‍රශ්න තියෙන්න පුලුවන් .

හැබැයි GYM නොයා ඔයාට ව්‍යායාම කරන්න පුලුවන් කියලා කීවොත් ඔයා විශ්වාස කරනවද........

ඇත්තටම ඔව් පුලුවන් .

දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි, කොහොමද එහෙම කරන්නේ???

මෙන්න මෙහෙමයි කරන්නේ
⛔රෙදි ටික Washine mashine නොදා අතින් හෝදන එක
⛔උදේට මිදුල අතුගාන එක
⛔ගෙදර පඩිපෙල් ටික නගින බහින එක
⛔පොල් කිරි ටික මිරිකලා ගන්න එක

දැක්කා නේද.🤭
මේවත් Exercise තමයි. ලොකුවට හිතුවේ නැති උනාට දවසට පුරුද්දක් වශයෙන් මේ දේවල් වලින් කීපයක් කරාම ඇති හොදටෝම.

ඉතින් අපිට ව්‍යායාම කරන්න වෙලාවක් වෙන් කරගන්නම ඕනි නෑ.සල්ලි වියදම් වෙන්නෙත් නෑ.
අපේ හිතන විදිහ ටිකක් වෙනස් උනානම් ඒ ඇති....

Your body needs movement , not punishment 🏋️

16/01/2026

Healthy Foods කියන්නේ Perfection එකක් නෙවෙයි.....

Healthy foods කියන්නේ Expensive groceries , strict meal plans එහෙමත් නැත්නම් Social media එකේ Perfect plates එකක් Post කරන එකට නෙවෙයි.☺️

ඇත්තට්ම Healthy විදියට කනවා කියන්නේ දවසින් දවස හොද Choices ටිකක් අපේ කෑම පිගනට එකතු කරගන්න එකට. 🥑🥦🥕

🔆බත් කන එක සම්පූර්ණයෙන් ම නතර කරන එක Healthy නෙවෙයි . වෙන්න ඕනි Portion එක Control කරන එකයි.

🔆සීනි සහමුලින්ම කන එක නතර කරන්න අපිට එකපරටම අමාරුයි. හැබැයි Gradually Reduce කරන එක සර්ථකයි.

🔆හැම කෑම වේලක්ම Salad විතරක් කන එක නෙවෙයි කරන්න ඕනි. කන කෑම පිගානට දවස ගානේ ගන්න එලවලු,පලා වර්ග ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරගන්න එක.

🍇🍈🍉🍊🍊🥑🍓🥦🥕🌽🥜🥒🥙🌮🥣🥗🍒🍐🍏🍅🥝

Healthy විදිහට කනවා කියන එක ඔයා ඔයාටම දෙන Punishment එකක් වෙන්න බෑ කොහෙත්ම. ඒක අනිවාර්යයෙන් ම SELF CARE එකක් වෙන්න ඕනි.

📝 Sara's Diary 💜️

31/12/2025

HAPPY NEW YEAR 2026 🌸💜️

31/12/2025

වසරක නිමාවට තවත් සුලු මොහොතයි 🌸

සසර පුරාවට පිං සිතුවිලි විතරක්ම එකතු කරගන්න උත්සාහ කරන්න 💜️

Sara's Diary 💜️

31/12/2025

Vision Board එක හදලා ඉවරද ලමායී....🤭💗

Good morning !!!!!!!

30/12/2025

27/12/2025

🔆2026 VISION BOARD🔆

අලුත් අවුරුද්දට ගැලපෙන විදිහට VISION BOARD එකක් හදන්න ඉන්න ඔයාට මේක ගොඩාක් වැදගත් වෙයි...

Vision board එක හදනකොට තමන්ට ගැලපෙන විදියට අනාගත ඉලක්ක සලකලා බලලා කොටස් වලට බෙදාගෙන ඒක හදන්න ගන්න එක තමා සාර්ථකම ක්‍රමය කියලා මට හිතෙන්නේ.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

ඉතිං මම මේ පහල දාලා තියෙන්නේ අන්න ඒ වගේ කොටස් වලට බෙදලා හදාගන්න පුලුවන් ක්‍රමයක්.
ඔයාලට පුලුවන් ඒක බලලා පොඩිවට හරි අයිඩියා එකක් ගන්න.💜️

🌱 1. Personal Growth / Self-Development
Confidence

🔖Discipline

🔖Habits (early wake up, reading, journaling)

🔖Mental health & peace

📚 2. Education / Career
Exams / results

🔖University / course goals

🔖Skills (English, IT, creativity, leadership)

🔖Dream job / future path

💪 3. Health & Fitness
Healthy body

🔖Exercise / sports

🔖Good sleep routine

🔖Balanced eating (healthy widihakata, not extreme)

👨‍👩‍👧‍👦 4. Relationships

🔖Family bond strong karaganna

🔖Friends (supportive circle)

🔖Respectful connections

🔖Communication skills

🎨 5. Hobbies & Creativity
Music / art / writing

🔖New talents learn karanna

🔖Competitions / performances

🔖Fun & enjoyment

💰 6. Financial Goals (age-appropriate)
Saving habit

🔖Money management learn karanna

🔖Small goals (gadgets, books, courses)

🌍 7. Life Experiences / Dreams

🔖Travel dreams

🔖New experiences

🔖Confidence moments

“Best version of me” life eka

✨ 8. Values & Mindset

🔖Gratitude

🔖Kindness

🔖Faith / spirituality (if relevant)

🔖Positive thinking

මම මේ හරිම පොඩි ප්‍රමාණයක් විතරයි දක්වලා තියෙන්නේ. ඔයාලට පුලුවන් ඔයාගේ Age, Salary එක වගේ දේවල් එක්ක සසදලා ඔයාටම ගැලපෙන Vision board එක හදාගන්න.

📍හොදට මතක තියාගන්න vision board එක copy paste එකක් නොවිය යුතුමයි.☺️

📍අරයගේ මෙයාගේ ඒවා තමන්ට අදාල නොවිය යුතුයි.

එහෙනම් අලුත් පිටුවකින් අලුත් ආරම්භයක් අරන් අපි හමුවෙමු.

📝 Sara's Diary 💜️

20/12/2025

හායී 🙋‍♀️

වගා කරන එකත් හරියට බැලුවොත් භාවනාවක් වගේ වැඩක් . හැමෝටම එක වගේ වගා කරන්න බෑ වගේම හොද අස්වැන්නක් ලබා ගන්නත් බෑ.

ආදරෙන් ආසාවෙන් කරනවනම් ඇත්තටම වගාවෙන් උනත් මනුස්සයෙක්ට ගොඩ යන්න පුලුවන් 🥦🌽

වගා කරන්න ආස අයට වැදගත් වෙන කරුණු අරන් එන්න පුලුවන් ...ඕනිඅය ඉන්නවනම් පහලින් comment එකක් දාන් යන්න ☺️🌸

Sara's Diary 📝

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo