chami cute

chami cute

Share

+94778257712

20/06/2026
17/06/2026

මේ ඉන්නේ තුන්දෙනාම එකට.

17/06/2026

ඔන්න මේ දෙන්නා අද ගියා. සුපුරුදු පරිදි. මගේ. හැමදාම ඕඩර් දාන අක්කා ගාවට.

Photos from chami cute 's post 17/06/2026

ඔන්න මේ මිකී හෙට නුවරට යන්න ලෑස්තිය.

14/06/2026

Me 2th chuti penchi gawata giya..

14/06/2026

මේ ඕඩර් එක දීපු මගේ හිතවතා මට ඕඩර් එක දීපු කීවෙනි වතාවට කියලවත් මතක නෑ. . ඒ තරම් මට ඕඩර් දෙනවා. මාව විශ්වාස කරලා මට ඕඩර් දෙනවට ගොඩක් ස්තූතියි.ඒවා ලස්සන කරන්නේ මං ගොඩක් ආසාවෙන් .

07/06/2026

ලස්සනයිද යාලුවේ. .. මගේ හිතවතෙක්ගේ හදිසි ඕඩර් එකක්. ..birthday gift එකකට තමයි මේ ඕඩර් එක යන්නේ. .

07/06/2026

මම මිකීවෙනස් කරා. පුළුවන් නම් කියන්න වෙනස මොකක්ද කියල. . මේ බෑග් එක ලස්සනයිදත් කියන්න.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

92 Matha Road
Colombo
NAREHENPITA