LAYA TV

LAYA TV

Share

ප්‍රවෘත්ති, දේශපාලනය,
අධ්‍යාපනය, විනෝදය, රසාස්වාදය සපිරි හදවතේ නාලිකාව.....

02/06/2026

🎨✨ සාරි කලාවේ අලුත්ම රහස් රැසක් එක්ක එන විශේෂ වැඩමුළුවක්!
උත්පල දිලුක්ශන සර්ගේ “සාරි ප්‍රින්ටින් වැඩමුළුව” සඳහා ඔබත් සූදානම්ද? 👗🖌️

අලුත් නිර්මාණ, වර්ණවත් අදහස් සහ වෘත්තීය මට්ටමේ සාරි ප්‍රින්ටින් තාක්ෂණ එක්ක අමතක නොවන අත්දැකීමක්! 💫

28/05/2026

🎨✨ සාරි කලාවේ අලුත්ම රහස් රැසක් එක්ක එන විශේෂ වැඩමුළුවක්!
උත්පල දිලුක්ශන සර්ගේ “සාරි ප්‍රින්ටින් වැඩමුළුව” සඳහා ඔබත් සූදානම්ද? 👗🖌️
2026 මැයි 29 වනදා පැවැත්වෙන මෙම වැඩසටහනේ Trailer එක දැන් ඔබ වෙනුවෙන්! 🔥

අලුත් නිර්මාණ, වර්ණවත් අදහස් සහ වෘත්තීය මට්ටමේ සාරි ප්‍රින්ටින් තාක්ෂණ එක්ක අමතක නොවන අත්දැකීමක්! 💫

08/05/2026

🎓 ඔබේ අනාගතය සාර්ථකත්වයට ගෙනයන හොඳම තැන…
පුත්තලම දිස්ත්‍රික්කයේ විශ්වාසය දිනාගත් අංක එකේ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනය
✨ ඉඳුනි Educational Institute ✨

මැහුම්, Cake & Pastry Bakery, අත්කම් නිර්මාණ ඇතුළු වටිනා පාඨමාලා 18කින් සමන්විත
“Conversation 2025” විශේෂ වැඩසටහනේ අලංකාර අවස්ථා දැන් ඔබ වෙත! 🎥🔥

📅 මෙම මස 10 වන ඉරිදා
🕒 සවස 3.00ට
📺 Laya TV YouTube සහ Facebook ඔස්සේ බලාපොරොත්තු වන්න.

අනාගතයට වටිනා වෘත්තීය දැනුමක් ලබාගෙන ඔබේ ජීවිතය වෙනස් කරන්න එකතු වන්න
💫 ඉඳුනි Educational Institute සමඟ.

🔔 සම්පූර්ණ වැඩසටහන නැරඹීමට
Laya TV page එක Follow කරන්න
YouTube Channel එක Subscribe කරන්න 👇

📺 YouTube
https://youtube.com/.v?si=J6p2KVVQzNEYkriK

🎵 TikTok
https://www.tiktok.com/.tv3?_r=1&_t=ZS-96BpWyTfU0K

04/05/2026

ඔබ විසින් සංවිධානය කරන ඕනෑම ආගමික උත්සවයක්, ධර්ම දේශනා, වෙසක් පොසොන් කලාප, බැති ගී, තොරන්,දන්සැල් ඇතුළු ඕනෑම උත්සවයක් සාධාරණ මුදලකට පටිගත කර ,සංස්කරණය කර, රට පුරා ප්‍රචාරය කිරීමට ලය tv අප සමග සම්බන්ධ වන්න...

#හැමෝටමපෙනෙන්න

03/05/2026

ඔබ විසින් සංවිධානය කරන උපාධි,ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානෝත්සව,ප්‍රදර්ශන, ආගමික උත්සව ඇතුලු ඕනෑම ඉවෙන්ට් එකක් වීඩියෝ කර සංස්කරණය කර රට පුරා ප්‍රචාරය කර ගැනීමට ලය TV අප හා සම්බන්ධ වන්න..

01/05/2026

“මේ රටේ හඬ… මේ රටේ ශක්තිය… කම්කරුවායි 💪🇱🇰
ඔවුන්ගේ මහන්සියෙන්ම අපේ හෙට දවස ගොඩනැගෙයි.
සුභ ලෝක කම්කරු දිනයක් වේවා! ❤️
— Laya TV 🎥”

28/04/2026

ගෙදරට එන බල්ලට ගහලා එලවන මිනිස්සු ආලෝකාට සාධුකාර දෙයි.

ප්‍රවෘත්ති,දේශපාලනය,
අධ්‍යාපනය, විනෝදය, රසාස්වාදය සමගින් ඔබේ දෝතට...
Laya TV
මෙහි සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතු වන්නේය. මෙය සමාජමාධ්‍ය තුළින් උපුටා ගැනීමකි.

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo