Off Topic, On Purpose
� Off Topic on Purpose
Where geek culture runs wild on purpose �
හැමෝම දන්නේ Trojan War එකට හේතුව වුණේ Helen of Troy Paris එක්ක ගිය එක කියලා.
හැබැයි... Odysseus කාලෙකට කලින් Helenව marry කරන්න බලාපොරොත්තුවෙන් හිටියා කියලා දැනගෙන හිටියද? 👀
එහෙම නම්...
කොහොමද මේ හැමදේම එතැනට ආවේ?
ඒ වගේම, අන්තිමට Trojan Horse වගේ masterplan එකක් හදන තරම් Odysseus ගේ journey එක වෙනස් වුණේ කොහොමද?
මේ myths, politics, twists සහ history එකේ පසුබිම ගැන අපි මේ episode එකේ ගැඹුරට කතා කරනවා.
Trojan War එකට හේතුව Helen of Troy කියලා විතරක් හිතනවා නම්... ඒක story එකේ මතුපිට විතරයි.
තව ටිකක් පස්සට ගියොත්, හැමදේම පටන් ගන්නේ Paris ට දීපු Golden Apple තීරණයෙන්. 🍎
Hera, Athena සහ Aphrodite අතරින් එක්කෙනෙක් තෝරන්න වුණු ඒ decision එක... අවසානයේ kingdoms වැටෙන්නත්, heroes මැරෙන්නත්, Trojan War එක ඇවිළෙන්නත් මුල් වුණු domino එක.
ඒ එක choice එක පිටිපස්සේ තිබුණු myths, motives සහ consequences ගැන අපි මේ episode එකේදී කතා කරනවා.
Odyssey movie එකේ අපි දකින්න ලැබෙන කතාවට Trojan war එක through ලොකු buildup එකක් තියෙනවා කියලා ඔයාලට අපි අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. හැබැයි Trojan war එකත් එක එක පැතිවලින් එක එක සිදුවීම් වෙලා ලොකු buildup එකක් එක්ක වුණ යුද්ධයක්
එකට පසු කාලීනව එක එක interpretations ලැබෙනවා...
මේ අතරින් වුණ most significant ම සිදුවීම තමයි මේ හැමදේටම මුල් වුණ පැරිස් කුමාරයා සම්බන්ධ වෙන ඇපල් ගෙඩියේ සිදුවීම...
ඒකත් එක එක පැතිවලින් ඒ තැනට ආපු characters ගොඩක actions නිසා වුණ දෙයක්...
මේ හැමදේම ගැන අපි මේ එපිසෝඩ් එකේදී අපි කතාවෙනවා
අපි කවුරුත් දන්න ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධ ආරම්භ වෙන්නේ කොතනින්ද??? හුගක් ප්‍රසිද්ධ Zeusගෙන්ද? නැහැ
ග්‍රීක පුරාවෘත්තය ආරම්භ වෙන්නේ Protogenoi(first born)එහෙමත් නැතිනම් primordial දෙවිවරුන්ගෙන්. මෙයාලා තමයි මේ විශ්වයේ ඉන්න මූලිකම බලවේග. මේ සියල්ලේම ආරභකයා වෙන්නේ Chaos 😱😱😱
ඉතින් මේ වගේ තවත් අපූරු ග්‍රීක මිත්‍යා කතා දැනගන්න අපේ අලුත්ම podcast episode එක Off Topic, On Purpose Youtube channel එක ඔස්සේ නරබන්න🥰
Prepare to witness Saga of Odyssus like never before
Greek Myths with Odyssey podcast out now on our Youtube Channel
10/07/2026
Odyssey වීර කාව්‍යට පිලිවෙතින් පෙලගැසෙමු
අද හවස 6.30ට නොවරදවාම Off Topic On Purpose Yt channel එක පැත්තට එන්න 💖🍻
🎭 Greek Mythology කියන්නේ Zeus, Hades, Poseidon වගේ දෙවිවරුන් විතරක්වත් Hercules Achilles Odyssius වගේ වීරයෝ විතාරක්වත් නෙවෙයි...
මේ එකේ අපි ග්‍රීක මිත්‍යා කථාවල origin එකේ ඉඳන් deep dive කරනවා
This episode took
Hours of editing.
Hours of production.
We actually put Heart & soul to this episode ❤️
Off Topic, On Purpose එකේ මේ සැරේ,
🏛️ Greek Mythology එකේ origins ඉඳන්...
⚡ Titans සහ Primordial and OlympianGods ලගේ ආරම්භය,
🗡️ Legendary Heroes,
🐎 Trojan War,
🌊 Odyssey එකේ සම්පූර්ණ කතාව,
🎬 Odyssey aftermath,
📖 Nolan ගේ reading එක,
🤔 ඒ කතාවට තියෙන වෙනස් interpretations...
හැමදේම එකම episode එකක.
අපි පැය දෙකකට ආසන්න කාලයක් මේ ගැන කතා කළා... අවසානයේ අපිටත් දැනුණේ feature film එකක් ඉවර කරපු feeling එකක් 🍿
📅 Premieres this Friday
🕡 6.30 PM
FRIDAY වැඩ ඉවරකරලා WEEKEND VIBES එක්ක coffee එකක් හදාගෙන එන්න. මේ journey එක miss කරන්න එපා. ⚡
08/07/2026
ඔන්න අපේ අලුත් podcast episode එකේ editing වැඩ නම් අහවරයි 😍😍😍 Feature length film 🎞️ එකක් ගානටම editing වැඩ තිබ්බා මේකේ
ඉතින් අපේ editor Tishan මල්ලිට shoutout එකක් නොදීම බෑ මේකට නම්
මෙච්චර දිග episode එකක් බොහොම ලස්සනට edit කරන්න ලොකු මහන්සියක් ගත්තා එයා
07/07/2026
Mythologyයෙන් ඔබ්බට Odyssey දිගහැරුම 🥰🥰🥰
Christopher Nolanගේ Odyssey චිත්‍රපටය තරම් මේ දවස් වල පුවත් මවන වෙනත් මාතෘකාවක් නැති තරම්. හැබැයි මේ කොටසින් නම් අපි ඒ චිත්‍රපටයට සීමා වෙන්නේ නෑ
ඉතින් අපිත් එක්ක එකතු වෙන්න...ග්‍රීක පුරාවෘත්ත වල ආරම්භයේ සිට ට්‍රෝජන් යුද්ධය සහ Odyssey වීර කාව්‍යය ගැන දන්න අපේ භාශාවෙන් දැනගන්න
මේ සතියෙත් සිකුරාදා 6.30ට අපිත් එක්ක එකතු වෙන්න 🥰🍻
05/07/2026
Tune in for a tale full of myths and legends on our latest episode
Get ready to sale with odysseus on an epic journey
Click here to claim your Sponsored Listing.