Catch Up Dambulla
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Catch Up Dambulla, Restaurant, No : 330, Kandy Road, Yapagama, Dambulla.
25/04/2026
ඔන්න මේ එන long weekend එකේ සීගිරිය, දඹුල්ල පැත්තෙ එන ඔයාලට නවතින්න සුපිරිම place එකක් තමයි Catch Up Dambulla🥳🥳
එහෙනම් මෙන්න... දඹුල්ලෙන් 26 දෙනෙක්ට ඉන්න පුලුවන් සුපිරිම hotel එකක්🏨
පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ අමතක නොවන නිවාඩුවක් ගතකරන්න අදම ඔයාලගෙ දවස වෙන් කර ගන්න😍
ඔයාලට විනෝද වෙන්න swimming pool එක වගේම, Pool games play කරන්න අලුත්ම pool table එකකුත් අපේ hotel එකේ තියෙනවා.
ඔයාලට outdoor BBQ experience එකක් ගන්නත් පුලුවන්.
අපේ hotel එකේ ඉදන් ඔයාලට
සීගිරියට, පිදුරංලට ලඟයි වෙගේම,
මින්නේරිය සෆාරි යන්න,
සීගිරිය/හබරණ village tours යන්නත් arrange කර ගන්න පුලුවන්😍
ඒ වගේම birthday party, events organize කර ගන්න අපේ outdoor area එක වගේම indoor - AC Hall එකත් reasonable prices වලට book කර ගන්න පුලුවන්💃
⭕ Double Rooms (4) - Rs. 8,500/- upwards
⭕ Triple Room (1) - Rs. 10,000/- upwards
⭕ 4 pax rooms (2) - Rs. 15,000/- upwards
⭕ 6 pax rooms (1) - Rs. 15,000/- upwards
⭕ Rooms with bunk beds (A/C or non A/C) - Rs. 2,000/- upwards
🔥🔥🔥Facilities in Catch Up Dambulla
✔ A/C, non A/C rooms
✔ Swimming pool
✔ Pool table
✔ Lobby area with 65" Tv, Sound box
✔ Free wifi & dialog tv facilities
✔ Out door BBQ
✔ Restaurant
✔ Free parking facilities
✔ Calm & relaxing environment
ඉක්මනට book වෙන නිසා ඔයාගේ දවසත් දැන්ම වෙන් කරගන්න කතා කරන්න.❣
☎ 076 822 3306 (Call or whatsapp)
07/04/2026
මේ අවුරුදු නිවාඩුවේ ඔයාලත් දඹුල්ල, සීගිරිය පැත්තෙ එන්නද හිතාගෙන ඉන්නෙ..
එහෙනම් මෙන්න... දඹුල්ලෙන් 26 දෙනෙක්ට ඉන්න පුලුවන් සුපිරිම hotel එකක්🥳🥳
ඔයාලා hotel එකම book කරනවා නම් special offer එකකුත් තියෙනවා ඔන්න..🥳🥳
පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ අමතක නොවන නිවාඩුවක් ගතකරන්න අදම ඔයාලගෙ දවස වෙන් කර ගන්න😍
ඔයාලට විනෝද වෙන්න swimming pool එක වගේම, Pool games play කරන්න අලුත්ම pool table එකකුත් අපේ hotel එකේ තියෙනවා.
ඔයාලට outdoor BBQ experience එකක් ගන්නත් පුලුවන්.
අපේ hotel එකේ ඉදන් ඔයාලට දඹුල්ල cave temple එකට,
සීගිරියට, පිදුරංලට ලඟයි වෙගේම, කණ්ඩලම lake එකටත් ලඟයි..😍
Room Categories
⭕ Double Rooms (4)
⭕ Triple Room (1)
⭕ 4 pax rooms (2)
⭕️ 6 pax room (1)
⭕️ Bunk Bed room (6 beds)
🔥🔥🔥Facilities in Catch Up Dambulla
✔ A/C, non A/C rooms
✔ Swimming pool
✔ Pool table
✔ Lobby area with 65" Tv, Sound box
✔ Free wifi & dialog tv facilities
✔ Out door BBQ
✔ Restaurant
✔ Free parking facilities
✔ Calm & relaxing environment
ඉක්මනට book වෙන නිසා ඔයාගේ දවසත් දැන්ම වෙන් කරගන්න කතා කරන්න.❣
☎ 076 822 3306 (Call or whatsapp)
21/03/2026
Eid Mubarak!✨️
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Address
Dambulla