Cricket Exposure
ක්‍රිකට් වලට කැමති අය සදහා
14/09/2025
With KA Gaming LK – I just got recognised as one of their rising fans! 🎉
Chamika ට හොංකොන් කණ්ඩායම සමග හෙට තරගයෙ අවස්ථාවක් හිම් ව්ය යුතුද?
හිම් ව්ය යුතුයි ❤️
හිම් නොව්ය යුතුයි 😥
කමිල් මිශාර 😍☠️❤️
දිල්ශාන් මදුශංක🏏🏏💓💓
එදා ඉන්දියන් බැටාලව අන්ත අසරණ කරපු පොඩි කොල්ලා ❤️🥹🔥
හැමදාමත් ලැබෙන චාස්න් එකෙන් හොදම දේවල් කරපු අපේ වෙල්ලා...!❤️🥹
මගෙ මතේ අනුව Asia කුසලානයෙ මහේෂ් තික්ෂණගෙ Place එක වෙල්ලව සෙල්ලම් කරවලා බලන්න ඕනෙ පළවෙනි මැච් දෙකේ Perform කරනවද බලන්න...🤌
ලග ගහපු BAN/ZIM series වල අපෙ ලොකුම දුර්වල කම උනෙ Middle Oder එක පෙරහැරට Out වෙල යන එක...මහෙෂ් වෙනුවට වෙල්ලා ආවනම් අපිට තව බැටෙක්ව Middle Oder එකෙ සෙල්ලම් කරවන්න පුලුවන්...🔥
මහේෂ් තික්ෂණ කියන්නෙ World Class බොලර් කෙනෙක්..හැබැයි අන්තිම සිරිස් ටිකෙම ෆේල් උනා...ගොඩක් ලකුණු වැදුනා ඕවර්ස් ටිකට...මහෙෂ්ට පොඩි රෙස්ට් එකක් දීල මේ වෙලාවෙ වෙල්ල ඇතුලට ගන්න එක තමා තියන හොදම Positive Option එක...
මහෙෂ්ව Rest & Rotation විදියට මැච් දෙක තුනක එලියෙන් තියලා වෙල්ලට චාස්න් එකක් දුන්නොත් සමහර විට ටිම් එකෙ අඩු පාඩු ගොඩක් හදාගන්න පුලුවන් වෙයි...🤌
ටිපර් වෙන්නෙපා...මගෙ මතෙ කිවෙ🥹🤌
ඔයාලගේ මතේ කියාගෙන යං 🥹❤️
10/09/2025
Sri Lanka 🇱🇰 Squad for ICC Women’s Cricket World Cup 2025
10/09/2025
අනිවාර්යයෙන් ලගදිම එහෙම වෙයි💥❤️🔥💫😘🏏💓
#සන්දීපරනසිංහ
Most runs
විශ්වාස කරන්න පුලුවන් එකම පිතිකරුවා🏏💓 එකෙන්ම චරිතයක් එච්චරයි 🇱🇰 ?Pathum Nissankassanka 🇱🇰❤️??
#සන්දීපරනසිංහ
🛑Follow page
https://www.facebook.com/profile.php?id=61570141901112
අද සිට T10 live බලන්න ෆලෝව් කරන්න
Cricket Exposure ක්‍රිකට් වලට කැමති අය සදහා
Click here to claim your Sponsored Listing.
Category
Address
21100