Skill Technology
Skill Technology
17/08/2019
සාම්ප්‍රදායික කාර්යාල සංකල්පයෙන් ඔබ්බට යමින් නව තාක්ෂණයන් යොදාගනිමින් 2013 වර්ෂයේදී එවකට සෙවනගල ප්‍රාදේශීය ලේකම් චන්දන ලොකුහේවගේ මහතා අප පිළිබඳ විශ්වාසය තබා අපව සම්බන්ධ කර ගනිමින් ආරම්භ කල ඉ ඵලදායිතා වැඩසටහන් මඟින් රාජ්‍ය සේවය නව මාවතකට යොමු කිරීමට අපට හැකි වූවා මෙන්ම සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වර්ෂයක් වැනි කෙටි කාලයකින් එනම් 2014 වර්ෂයේදී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි විය.
ඒ සඳහා ප්‍රාදේශිය ලේකම් තුමාගේ හා කාර්ය මණ්ඩලයේ කැපවීම හා දැක්වූ ධනාත්මක අදහස් මෙම කාර්යය පහසු කරවීමට බෙහෙවින් ඉවහල් විය.
එමෙන්ම අප ආයතනය ලබා දුන් සේවය ඇගයීම වෙනුවෙන් අපද ඔවුනට ස්තූති වන්ත වෙමු.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Embilipitiya