Team Raptor

Team Raptor

Share

Redefining Rocketry

31/07/2023

Dream, Launch, Repeat

At Project Raptor, we dare to dream of revolutionizing space exploration. Our self-landing model rocket is more than just a project; it's a mission to redefine what's possible. With each launch, we take a step closer to a sustainable future in aerospace.

Join our journey and witness the power of innovation and engineering excellence in action! Together, we're empowering a new generation of rocketeers and inspiring the world to reach for the stars.

27/05/2023

අභ්‍යවකාශයේ ඔබේම මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම්ද ?? – එසේනම් දැනුවත් වෙන්න - AX-2 Mission පිලිබදව

දශක ගණනාවක් අභ්‍යවකාශ පියාසර කිරීමේ විශේෂඥතාව සපුරාලන මොහොතක, Axiom Space මානව ප්‍රගමනයේ මීළඟ අදියර LEO (Low Earth Orbit) තුළ හැසිරවීමට අපේක්ශා කරයි.

Axiom Mission-2 (AX-2) යනු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත (ISS) පුද්ගලික කාර්ය මණ්ඩල මෙහෙයුමක් වන අතර, එය Axiom Space නමැති ආයතනය විසින් මෙහෙයවනු ලැබේ. AX-2 රොකට්ටුව 2023 මැයි 21 වන දින SpaceX Falcon 9 රොකට්ටුවක් භාවිතා කරමින් දියත් කරන ලදී. සැබැවින්ම, AX-2 යනු 2022 අප්‍රේල් මාසයේදී Axiom Mission 1 ට පසු දෙවන Axiom මෙහෙයුමයි.

Axiom Space ආයතනය,මෙම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ, ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන *Axiom Station* ගොඩනැගීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පසුබිම ස්ථාපිත කිරීමයි.

AX-2 හි කාර්ය මණ්ඩලය

Axiom Space හි Human Spaceflight හි අධ්‍යක්ෂ Peggy Whitson, හිටපු NASA ගගනගාමියෙකු සහ හිටපු ISS අණදෙන නිලධාරියෙක් වන අතර මෙම මෙහෙයුමට නායකත්වය දෙයි. John Shoffner AX-2 මෙහෙයුම තුල ප්‍රධාන රොකට් නියමුවා(Pilot) ලෙස සේවය කරයි. මෙහෙයුම් විශේෂඥයන්(Mission Specialists) ලෙස සෞදි අරාබියේ Ali Alqarni සහ Rayyanah Barnawi AX-2 මෙහෙයුමට දායකත්වය දක්වයි.

අභ්‍යවකාශය තුල මිනිසුන්ගේ අනාගතය

Axiom Space හි AX-2 මෙහෙයුම Axiom Station ගොඩනැංවීම හා රොකට් විද්‍යාව තිරසාර පහත් පෘථිවි කක්ෂ ආර්ථිකයක්(Low Earth Orbit Economy) දෙසට අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීමට බලාපොරොත්තුවේ. එමෙන්ම, Axiom Space මෙහෙයවනු ලබන්නේ සෑම මනුෂ්‍යයෙකුටම, සෑම තැනකම ප්‍රතිලාභ ලබන "අභ්‍යවකාශයේ නිවසක්" යන දැක්ම පාදක කර ගනිමිනි. මානව අභ්‍යවකාශ පියාසර සේවා සපයන ප්‍රමුඛතම සැපයුම්කරු සහ මානව ශ්‍රේණිගත අභ්‍යවකාශ යටිතල පහසුකම්(Space infrastructure) සංවර්ධකයා වන Axiom Space අද ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Axiom Station නිර්මාණය හා ගොඩනැංවීමේ අති දැවැන්ත ක්‍රියාවලිය Axiom Space මෙහෙයුම් හරහා ආරම්භකර ඇත. එය පෘථිවියේ මානව වර්ධනය පවත්වා ගෙන යන අතර මනුෂ්‍ය වර්ගයා කෙරෙහි අමිල ප්‍රතිලාභ ගෙන එනු ඇත.

Ready to Start Your Own Mission in Space?? - AX-2 Mission

Where decades of spaceflight expertise meet limitless imagination, Axiom Space is fueling the next stage of human advancement in LEO (Low Earth Orbit)

Axiom Mission 2 (AX-2) is a private crew mission to the International Space Station (ISS), operated by *Axiom Space*. AX-2 rocket was launched on 21 May 2023 on a SpaceX Falcon 9. AX-2 is the second Axiom mission after Axiom Mission 1 in April 2022.

The four-person Axiom Space crew flew to space in “SpaceX’s Dragon spacecraft” atop its Falcon 9 rocket to participate in the mission. Their efforts will continue to lay the groundwork and establish the key capabilities needed to build out and operate *Axiom Station - the world's first commercial space station.*

The Crew

Axiom Space’s Director of Human Spaceflight Peggy Whitson, a former NASA astronaut and ISS commander, leads the mission. Aviator John Shoffner of Knoxville, Tennessee, serves as the pilot. The two mission specialists are Ali Alqarni and Rayyanah Barnawi from the Kingdom of Saudi Arabia (KSA).

The Future of Humans in Space

Axiom Space’s* AX-2 mission continues to progress toward the Axiom Station* and a sustainable low-Earth orbit economy as humans venture farther for longer duration in space. Axiom Space is guided by the vision of a thriving "home in space" that benefits every human, everywhere. The leading provider of human spaceflight services and developer of human-rated space infrastructure, Axiom Space operates end-to-end missions to the International Space Station today while developing its successor – the world’s first commercial space station in low-Earth orbit - _Axiom Station_, which will sustain human growth of the planet and bring untold benefits back home.

20/05/2023

මේ දවස් වල අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා ලෝකය පුරාම විවිධ රටවල් වලින් rocket launch කරන විදිය. මේ අතරෙදි ලංකාවේ මොකද වෙන්නේ?

රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇතුළේ model rocket එකක් launch කරන්න යනවා කියලා දන්නවා ද?

අපි තමයි ᴘʀᴏᴊᴇᴄᴛ ʀᴀᴘᴛᴏʀ

Project Raptor කියන්නේ Marvel Crew Innovation and Entrepreneurship Club එකෙන් කරගෙන යන project එකක්. අපේ අරමුණ තමයි self landing model rocket එකක් නිර්මාණය කරන එක. Self landing කියන්නේ launch කරාට පස්සේ නැවතත් ආරක්ෂිතව පොළොව ට ගෙන්වා ගැනීමේ හැකියාව. මේකෙ තියෙන වාසිය තමයි එකම rocket එක කිහිප වතාවක් පාවිච්ච් පුළුවන් වීම.

මේ වැඩේට එකතු වෙලා ඉන්නවා අපේ පීඨයේ විවිධ විෂය පථ යටතේ ඉගෙන ගන්න දක්ෂ සහෝදර සහෝදරියන් පිරිසක්.

ඉතින් මේ නවමු අත්දැකීමත‍් විඳින්න අපත් සමග එකතු වෙන්න.

*Follow us on Facebook*
🔗 https://www.facebook.com/teamraptor1

*Connect with us on LinkedIn*
🔗 https://www.linkedin.com/company/team-raptor/

*More about us!*
🔗 https://projectraptor.org/

Photos from Team Raptor's post 06/05/2023

ගෝලීයකරණය සමග මිනිස් අවශ්‍යතා දිනෙන් දින වැඩි වෙනවාත් සමගම මිනිසුන් අලුතින් සිතීමට පුරුදු වේ.එහි ප්‍රතිඵලක් ලෙස සෑම ක්ෂේත්‍රයකම දියුණු වන අතර රොකට් තාක්ෂණයෙ වර්ධනයද නව ලෝකයේ ඉදිරි ගමනට කොල එලියකි. රොකට් තාක්ෂණයෙ අනාගතය පිලිබදව අදයනය කිරීමට අප සමග එක් වන්න

Embark on a journey to the future of rocketry with Team Raptor's latest story series. Explore the cutting-edge innovations revolutionizing model rocketry, from 3D-printed components to electronic ignition systems and advanced parachute designs. Join us as we push the boundaries of what's possible and pave the way for a new era of sustainable, reusable space exploration.

Want your business to be the top-listed Engineering Company in Galle?
Click here to claim your Sponsored Listing.

Address

Faculty Of Engineering, University Of Ruhuna
Galle