Learn About Computers In Sinhala

Learn About Computers In Sinhala

Share

you can learn about ICT , computer hardware , video editing , photo editing , networking , assembling

27/08/2021

Clean the computer (part 1)

1 ආවරනය(කේසිනය)

*වතුරේ පෙගවූ රෙදි කඩකින් මෙය පිරිසිදු කල හැක(පරිගනකය පිරිසිදු කිරීමට පෙර විදුලිය විසන්දි කිරීමට වග බලා ගන්න)

2 මොනිටරය

*ඔබට මොනිටර් තිරය පිරිසිදු කිරීමට ෂැම්පු හෝ වාහන වීදුරු සේදීමට යොදා ගන්න දියර වර්ගයක් යොදා ගත හැක.
සබන් යොදා නොගැනීම වඩාත් සුදුසුයි.මොකද , සබන් ගා සේදීමෙන් පසුව සබන් පාරවල් තිරයේ තිබිය හැක.
(පරිගනකය පිරිසිදු කිරීමට පෙර විදුලිය විසන්දි කිරීමට වග බලා ගන්න)

3 LCD මොනිටර් තිරය

*ඔබට මෙමෙ තිරය සේදීම සදහා පෙර බාවිත කල දේවල් බාවිතා කිරීමට නොහැක.ඔබට පුලුන් කැබැල්ලක් ගෙන එය මගින්
තිරය එකම රටාවකට පිසදැමිය හැක.මෙයින් දුවිලි නොයයි නම් පුලුන් කැබල්ල මද්‍යසාර වල පොගවා ප්‍රවේසමෙන් පිසදමන්න.
(පරිගනකය පිරිසිදු කිරීමට පෙර විදුලිය විසන්දි කිරීමට වග බලා ගන්න)

4 සන්ගත තැටි ධාවකය

*සන්ගත තැටි ධාවකය තුල දූවිලි බැදුනු විට සන්ගත තැටි ධාවකයට පමනක් නොව සන්ගත තැටි වලටත් හානි සිදුවේ.සන්ගත
තැටි ධාවක පිරිසිදු කිරීමට ඒ සදහා විශේශයෙන් සැකසුනු සන්ගත තැටි ධාවක පිරිසිදු කිරීමේ තැටි භාවිත කිරීමට හැක.
(CD cleaners)මේවා පරිගනක උපාන්ග අලෙවි කරන තැන් වලින් ලබා ගත හැකිය.මෙබදු තැටියක් ධාවනය වීමට ඉඩ හැර සන්ගත
තැටි ධාවකය පිරිසිදු කර ගත හැකියි.

5 සන්ගත තැටි

*සන්ගත තැටි පිරිසිදු කිරීම සදහා වෙනමම උපකරන ඇත. එහෙත් ඒවා මිලදීගැනීමට විශාල මුදලක් වැය වෙයි.ඒ නිසා මෙහිදී
සරල ක්‍රමයක් භාවිතා කරයි.සන්ගත තැටිය රැගෙන වතුරේ ගිල්වා තබා එලියට ගෙන තද අව්වක් නැති ස්තානයක වේලෙන්නට
තබන්න.ඉන් පසු එය පිරිසිදු වී ඇත් දැයි බලන්න.නැතිනම් පැල්ලම් ඇති ස්ථානවලට වතුර පෙගවූ රෙදි කඩකින් අතුල්ලන්න.
මෙය ප්‍රවේසමෙන් කල යුතුයි.එහෙත් පැල්ලම් නොගියොත් මද්‍යසාරයක් බාවිත කරන්න

Want your business to be the top-listed Computer & Electronics Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Website

Address

Gampaha