Js Webstore

Js Webstore

Share

High Quality Cookwares & kitchen accessories
071-47 40 918 (Whatsapp)
071-14 22 805 ( Call )

10/07/2026

Happy Friday! 🎉

තව ටිකයි...�සතියේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන වෙලාව. 💪
අදත් ඔබේ හොඳම දේ කරන්න.�ලස්සන දවසක් වේවා! ❤️

09/07/2026

පොඩියට පටන් ගත්ත ගමන... අද ගොඩක් දෙනෙක්ගේ ආදරයත් විශ්වාසයත් එක්ක ලස්සන තැනකට ඇවිත්. මේ හැමදේටම ස්තූතියි. 🥹❤️

Bike එකෙන් බඩු ගෙනත් business කරපු කාලේ ඉඳන්...

අද මාසෙකට ලොරි ගණන් stock බාන තැනට. 🚛📦

අද තමන්ගේම warehouse එකක් දක්වා. 🏢❤️ අද වෙද්දී කොටි ගානක Stock එකක් එකේ තියාගෙන යන්න පුලුවන් වෙන තරමට වෙනසක් ජිවිතේ උනා

මේ වෙනස සල්ලිවලින් මනින්න බෑ...

මේක විශ්වාසය, කැපවීම සහ නොනැවතෙන මහන්සියේ වටිනාකම. 🙏

ජීවිතේ වෙනස් වෙන්නේ එක රැයකින් නෙවෙයි...

හැම දවසකම නොනැවතී කරපු මහන්සියෙන්.

කවුරුත් නොදැක්ක දුක් විඳලා... කවුරුත් නොදන්න මහන්සියක් දරලා... අද මේ තැනට ආවේ පැය 6 එක දිගට නිදාගත්ත දවස් අතේ ඇගිලි ගානට වඩා අඩුයි මේ බිස්නස් එක පටන් ගත්තාට පස්සේ....

මේ ආපු දුර ගැන ආඩම්බරයි...
ඒත් තව යන්න තියෙන දුර ඊටත් වඩා ලොකුයි. 🚀🤍

තව කෙනෙකුට මේක පොඩි දෙයක් වෙන්නත් පුලුවන් මට නම් මහමෙරක් කිසිම කෙනෙකුට බැංකුවකටවත් රුපියලක්වත් ණය නොවි අපි දෙන්නා මෙ යන ගමන....

හැම order එකක්ම, හැම customer කෙනෙක්ම, හැම support එකක්ම... මගේ හීනය ටිකෙන් ටික ලොකු කළා. ස්තූතියි හැමෝටම. ❤️✨

Want your business to be the top-listed Shop in Miriswatta?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Gampaha
Miriswatta