Loop by Loop

Loop by Loop

Share

You can customized your oder
Handmade with love �

05/06/2026

Good morning everyone 💚💚💚

03/06/2026

Good morning everyone ❤️

Photos from Loop by Loop's post 01/06/2026

සුදු සහ රෝස පාට මුසු කරලා, ලස්සනම ලස්සන 3D flowers සහ ruffles දාලා ආදරයෙන්ම ගොතපු crop top එකක්.

ඔයාගේ පුංචි දෝණිට ගැලපෙනම විදිහට, ඉතාමත් සුවපහසු නූල් වර්ගවලින් මේක නිර්මාණය කරලා තියෙනවා. ✨

මේ ලස්සන සුදු සහ රෝස පාට Crochet crop top එක ෆොටෝෂූට් එකකට, බර්ත්ඩේ එකකට වගේම ඕනෑම විශේෂ උත්සවයකට ඔයාගේ දෝණිට අන්දවන්න කදිමයි.

Every single stitch is crafted with love and care to ensure maximum comfort and style. ✨

​💯 100% Handmade with love
​🧶 Premium soft yarn, gentle on skin
​📦 DM us for orders and inquiries!

30/05/2026

🌸 ලැබුවා වූ වෙසක් මංගල්‍යය පින්බර එකක් වේවා! 🌸

​ආලෝකය ඔබේ ජීවිතයත්, නිවසත් ඒකාලෝක කරත්වා!

සැමට සාමය, සතුට සහ නිරෝගීභාවය පිරි වෙසක් දිනයක් වේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කරමු! ✨🙏

Want your business to be the top-listed Clothing Store in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gampaha