Beauty Ruu Celon
Natural Ayurvedic Cream
01/03/2024
Ceylon Cinnamon Capsules 😍😍
කුරුදු කැප්සූල්
💢 *මහත් වීම*
💢 *ඉදිරියට නෙරා ඇති බඩ*
ඔබට ගැටලුවක් ද?
ඒ ගැටලුව සඳහා මෙන්න ලංකාවේ සාර්ථකථම නිෂ්පාදන
Naturelle Ceylon cinnamon capsules*
Ingredient : *Pure Organic Cinnamon Powder*
Cinnamon මගින් අපගේ ශරිරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කිරිමට ලක්වේ. එමගින් ශරිරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් වන බැවින්
(*මේද තට්ටුව ඉවත් වීම මගින්*) අනවශ්‍ය විදියට මහත්යි නම් කෙට්ටු වනු ඇත.
*අනවශ්‍ය ආකාරයට ඇති බඩේහි මේදය ඉවත් වීම මගින් බඩ ද අඩු වේ*
ආයුර්වේද නිෂ්පාදනාගාර ක් තුළ එම ප්‍රමතීන් වලට අනුකුලව නිෂ්පාදන නිෂ්පාදනය කරනු ලබයි.
අතුරු ආබාධ නැත.
ඇණවුම් කිරීමට ,
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
ලගම නගරය
දුරකථන අංක 2ක් එවන්න
📲 WhatsApp 0773230984
⭕ මිලදීගැනීමට අවශ්යනම් පමණක් WhatsApp කරන්න.
29/02/2024
ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🙋
🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.😍
🍃Acne Face Wash🍃
👉කුරූලෑ සහිත තෙල් සමට,
🌸සුදුහදුන්
🌸කහ
🌸වැල්මි ආදීයෙන් සාදා ඇත. ඔබේ සම පැහැපත් කරයි.💯
✅rs. 480 පමණයි.
--------------------------------------------
🍃Delum Face Wash🍃
👉සාමාන්‍ය සමට ( Normal Skin )
🌸දෙළුම් සාරය යොදා ගෙන සාදා ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 460 පමණයි.
----------------------------------------
🍃Tea Tree Face Wash🍃
👉තෙල් සමට (Oily Skin )
🌸Tea tree සාරය අන්තර්ගත කර ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 500 පමණයි.
------------------------------------------
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්
Whatsapp 0773230984 අමතන්න ☎️📞📞📞☎️☎️
22/02/2024
තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.
නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.
එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.
➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..
Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.
Ingredient
එඬරු තෙල්,
කීකිරිදිය
මුකුණුවන්න
නිල් අවරිය
කෝමාරිකා
ගොඩපර
ඔලිව් තෙල්
විටමින්- E
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.
භාවිතය
0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)
0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.
0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.
පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.
මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)
🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.
⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.
100g
1190/=
Whatsapp 0773230984 අමතන්න ☎️☎️☎️☎️☎️📞☎️☎️☎️
20/02/2024
Ruuceylon Pomegranate bodylotion
➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
Whatsapp 0773230984 අමතන්න ☎️☎️☎️☎️☎️📞📞
19/02/2024
Ruuceylon ayurvedic beauty soap
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම් පොතු,වෙනිවැල් වැනි 90% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත රූ ආයුර්වේද බියුටි සබන් ,
මගින් ඔබට ,
➡️ කුරුලෑ,
➡️ අලුහන්,
➡️ ලපකැලැල්,
➡️ ඇස්යට,
බෙල්ල හා කිහිලි කලුවීම,
➡️ දහඩිය බිබිලි දහඩිය දුගද නැති කරයි.
ගැහැණූ පිරිමි
ලොකු කුඩා
සැමගේ භාවිතයට සුදුසුයි.
මැරුණූ සෛල ඉවත් කරයි. නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විසබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙයි.
මිල
75g
290/=
Whatsapp 0773230984 අමතන්න ☎️📞📞📞📞📞
19/02/2024
🌺🌻Venival capsule 😍❤️
🌻❤️ සුදුවෙන්න ඔනෙද?
❤️ Bleaching අඩංගු ක්‍රීම් ගාන්නම ඕනි කියලද ඔයා හිතුවෙ...
👉 නැ නෑ... ඒව ඕනි නැ අනේ...🤣🤭
👉 එහෙනම් කොහොමද ඉක්මනට පැහැපත් වෙන්නෙ.. 🤔🤔🤔
***Ruu Ceylon Venivel Capsules***දිවය අන්ගනාවක් වෙන්න මෙන්න
👉 මුලු ඇගම එකම පාටකට ගන්න....
👉 මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
✔️ Venivel
✔️ Turmeric
✔️ Vitamin C අඩංගු නිසා
දින 30කින් ඔබට ප්‍රතිඵල බලන්න පුලුවන් . 😍😍
👉 අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
👉 ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
💰 650mg ➡️ 30 Capsules 990/= ක් පමණයි.
💰 650mg ➡️ 60 Capsules 1640/= ක් පමණයි.
👉 Delevery Cgs 350/=
👉 භාවිතා කරන ආකාරය : 👇
👉 දිනකට උදේ, දවල් හෝ රාත්‍රී කෑමට පෙර Capsule 01 ක් ලබා ගන්න
මෙන්න මෙතනින් ඔයාට පාවිච්චි කල අයගේ feedback බලා ගත හැක🌸💮🌼
👉 ඇනවුම් කරන්න 🌺🌹
✔️ නම
✔️ ලිපිනය
✔️ දුරකථන අංක 2ක්
✔️ දිස්ත්‍රික්කය හා ලගම නගරය එවන්න
🌻Whats app 0773230984🥰🌺
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
11870