Nadee Cosmetics
Cosmetics
08/06/2025
Business Page එකක් කරන කිසිම කෙනෙක්ට මේ දේ කරන්න එපා ... Costumer කෙනෙක් විදියට 👉🚫
🚫 ඔයාලගෙ Parcel Return කරන්න එපා.
🚫 අපි ඔයාලව විශ්වාස කරලයි COD ක්‍රමයට පාර්සල් එක එවන්නේ අනේ ඉතින් ඒ විශ්වසෙ කඩ කරන්න එපා.
🚫 ටිකක් හිතින් හිතලා බලන්න අපි ඔයාලට පාර්සල් එක ඔයාලට ලැබුනට පස්සෙ ගෙවන්න එකග වෙලා ඔයාල අයේ ඒක මොනයම් හෝ හේතුවකට ඒක Return කලාම ඒක අපට කොච්චර පාඩුද?.
1) අපේ කාලය නාස්ති වෙනවා.
2) පාර්සල් එක පැක් කරන්න ගිය අමුද්‍රව්‍ය අපතේ යනවා.
3) ඒ පාර්සල් එක අපි කූරියර් එකට ගිහින් දෙන්න යන වියදම
4) ඔයාල Return කලායින් පස්සේ ආපහු ඒ පාර්සල් එක ගන්න යන වියදම සහ ඒ පාර්සල් එකට කූරියර් ගාස්තු ද අපිට ගෙවන්න වෙනවා.
5) අපේ බලාපොරොත්තු ආසාවල් හැමදේම විනාස වෙනව වගෙම අපිට ඔයාල ගැන තියෙන විශ්වසේ නැති වෙනවා.
6) අනිත් දේ තමා ඔයාගෙ පාර්සල් එක ගෙනියන කූරියර් එකේ එක්කේනගේ මහන්සිය වියදම එයා ඔයාව Contact කර ගන්න වෙන මහන්සිය.එක දවසක් වොතර නෙමේ අඩුම දවස් 2ක් වත් එයාලා ඔයාව හොයා ගෙන එනවා.අනේ ඇත්තමයි ඔයාලා ආතල් ගන්නේ තවත් අයගේ රස්සාවල් එක්ක.
අන්න ඒ නිසා අනේ කාරුණිකව ඉල්ලන්නේ ඔයාලගෙන් Oder එකක් දාන්න සූදානම් නැත්න්ම් බොරුවට Oders දාන්න එපා.
🚫 ඔයාලගෙ අතේ සල්ලි ready නැත්නම් ODER එකක් දාන්න කලින් සල්ලි රෙඩි කරගෙන ODER එකක් දාන්න පුරුදු වෙන්න. මොකද නැත්නම් ඔයාලා නාස්ති කරන්නෙ එයාගෙ කාලෙ. ඔයාලගෙ පස්සෙන් ඇවිල්ලා සැරින් සැරේ ඇවිල්ලා ගන්නව ද බලන්න බෑ කාවවත් අපහසුතාවයට පත් නොකර ඔයාලගෙ ODER එක Arrenge කරගන්න. 😊 විශේෂයෙන් ගොඩක් අය කරන්නෙ දවස් ගනන් කාලෙ නාස්ති කරලා අන්තිමට ගන්න සල්ලි නෑ කියන එක. ඒත් එහෙම කරන්න එපා. ඔයාලගෙ පොඩි Oder එකකට උනත් Small Business කරන කෙනෙක් ලොකු බලාපොරොත්තුවක් තියන් මැසෙජ් කරන්නෙ 😊❤️ ඒක නිසා ඒක ගැන ටිකක් හිතලා බලන්න..
මේ සටහන ඔන්ලයින් ඔඩර් කරලා නැවත Return කරන අය සඳහා පමණයි.
゚
🌹Happy New Year 2025🌹
01/11/2024
📢 ඔබටත් ඉස්හොරි ගැටලුකාරී තත්ත්වයක්ද?
සාමාන්‍යයෙන් ම ගැහැණු පිරිමි භේදයක් නැතුවම සහ වයස් භේදයක් නැතුව ඕනෑම කෙනෙක්ට ඉස්හොරි ඇතිවිය හැකිය.හිස්හොරි ඇතිවූ කල ඔබගේ හිස්කබලේ චර්මය පොතු වශයෙන් ගැලවී යයි.මේ හේතුවෙන් ඔබගේ හිස කෙස් ගැලවී යාම හිස කෙස් තුනී වීමක්ද විය හැකිය.මෙන්න මේ සඳහා කදිම විසඳුම VIANA වෙතින්,,
🧴 VIANA ANTI DANDRUFF & PURIFYING SHAMPOO
මෙය SULFATE සහ PARABEN රහිත නිෂ්පාදන පෙළකි.
💫INGREDIENT
🍃Triphala
🍃Peppermint Oil
🍃Clove Oil
🍃Lavender Oil
💫 Nadee Cosmetics වෙතින් Rs 1650/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 072 041 0756
01/11/2024
අඩුම අඩු මුදලට Nadee Cosmetics වෙතින්.Like කරලා හැමෝම එකතු වෙන්න.😍😍
💫 Nadee Cosmetics වෙතින් Rs 820/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 072 041 0756
゚
01/11/2024
අඩුම අඩු මුදලට Nadee Cosmetics වෙතින්.Like කරලා හැමෝම එකතු වෙන්න.😍😍
💫 Nadee Cosmetics වෙතින් Rs 1650/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 072 041 0756
19/10/2024
Viana Spot Light Dark Spot Remover
📢 ඕනෑම කෙනෙක්ගෙ සමේ විවිධ අවපැහැවීම් ඇති විය හැකිය. මුහුණේ , බෙල්ලේ , වැලමිටේ වැනි ප්‍රදේශයන් වල බහුලව අවපැහැවීම් ඇති ඇතිවේ. මෙවැනි අවපැහැවීම්
Pigmentation ලෙස හඳුන්වයි.
👆 මේ සඳහා විසඳුම Viana වෙතින්
👉 Viana Spot.Light Dark Spot Remover
උසස් තත්ත්ව සහතිකයන් යටතේ නිෂ්පාදනය වන මෙම නිෂ්පාදනය සම පැහැපත් කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත අමුද්‍රව්‍ය සමඟ සමට ප්‍රතිකාරයක් එකතු කරයි.
💫 Nadee Cosmetics වෙතින් Rs 1700/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 072 041 0756
゚
18/10/2024
අඩුම අඩු මුදලට Nadee Cosmetics වෙතින්.Like කරලා හැමෝම එකතු වෙන්න.😍😍
💫 Nadee Cosmetics වෙතින් Rs 2015/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 072 041 0756
゚ ゚ ゚
17/10/2024
අඩුම අඩු මුදලට Nadee Cosmetics වෙතින්.Like කරලා හැමෝම එකතු වෙන්න.😍😍
💫 Nadee Cosmetics වෙතින් Rs 2250/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 072 041 0756
゚ ゚ ゚ ゚
08/10/2024
අඩුම අඩු මුදලට Nadee Cosmetics වෙතින්.Like කරලා හැමෝම එකතු වෙන්න.😍😍
💫 Nadee Cosmetics වෙතින් Rs 965/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 072 041 0756
゚ ゚ ゚
08/10/2024
අඩුම අඩු මුදලට Nadee Cosmetics වෙතින්.Like කරලා හැමෝම එකතු වෙන්න.😍😍
💫 Nadee Cosmetics වෙතින් Rs 590/= කට ලබා ගත හැකිය .ඇණවුම් කිරීම සදහා Send Message Button එක Click කර ,,,
👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංක දෙකක් -
අපට එවන්න. නැතහොත් පහත දුරකථනයට Whatapp කරන්න..
🤙 Whatapp :- 0703123442
# ゚ ゚ ゚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
11000