Zara HandMade
Handmade With Love ❣️
21/05/2026
මගේ අතින් හැදුන ලස්සනම Bouquet collection ඒකේ තියෙන Bouquet එකක් මේ 😗❤️
Happy Customer 🫶💫💜
ඔබගේ ආදරණීයන් ඔවුන්ගේ විශේෂිත අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන්ම සැදවූ Handmade gift එකකින් පුදුම කරවන්න 🥰❤️
ඔබගේ සිහින තෑග්ග අපිට කියන්න....
එය සැබෑවක් කර දෙන්න Zara HandMade අපි සුදානම් 💖
අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න 💫
Whatsapp 0741059665
19/05/2026
මම pipe cleaner Heart එකක් හදපු 1st time එක 🥰🫶
ඒ Design එකෙත් Unique ලස්සනක් තියෙන්නේ💖🤭
Happy Customer 🫶❤️
එයත් ගියේ Birth Day එකක් සමරන්න 💫💜
ඔබගේ ආදරණීයන් ඔවුන්ගේ විශේෂිත අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන්ම සැදවූ Handmade gift එකකින් පුදුම කරවන්න 🥰❤️
ඔබගේ සිහින තෑග්ග අපිට කියන්න....
එය සැබෑවක් කර දෙන්න Zara HandMade අපි සුදානම් 💖
අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න 💫
Whatsapp 0741059665
18/05/2026
අනේ එයාගේ Cute 🥰💖🫶
මේ වගේ Mix color වලින් කරපු 1st Bouquet එක 🥰🫶
බලන්නකෝ එයාගේ ලස්සන 💖🤭
Happy Customer 🫶❤️
ඔබගේ ආදරණීයන් ඔවුන්ගේ විශේෂිත අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන්ම සැදවූ Handmade gift එකකින් පුදුම කරවන්න 🥰❤️
ඔබගේ සිහින තෑග්ග අපිට කියන්න....
එය සැබෑවක් කර දෙන්න Zara HandMade අපි සුදානම් 💖
අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න 💫
Whatsapp 0741059665
17/05/2026
මේ Design එකෙන් කරපු 1st Bouquet එක 🥰🫶
බලන්නකෝ එයාගේ ලස්සන 💖🤭
Happy Customer 🫶❤️
එයත් ගියේ Birth Day එකක් සමරන්න 💫💜
ඔබගේ ආදරණීයන් ඔවුන්ගේ විශේෂිත අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන්ම සැදවූ Handmade gift එකකින් පුදුම කරවන්න 🥰❤️
ඔබගේ සිහින තෑග්ග අපිට කියන්න....
එය සැබෑවක් කර දෙන්න Zara HandMade අපි සුදානම් 💖
අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න 💫
Whatsapp 0741059665
16/05/2026
රතුයි සුදුයි කියන්නේ මොන තරම් ලස්සනට ගැලපෙන පාට දෙකක්ද 🥹❤️🤍
Happy Customer 🫶❤️
Birth Day එකක් සමරන්න ගිය එයා 💫💜
ඔබගේ ආදරණීයන් ඔවුන්ගේ විශේෂිත අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන්ම සැදවූ Handmade gift එකකින් පුදුම කරවන්න 🥰❤️
ඔබගේ සිහින තෑග්ග අපිට කියන්න....
එය සැබෑවක් කර දෙන්න Zara HandMade අපි සුදානම් 💖
අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න 💫
Whatsapp 0741059665
16/05/2026
මතකයන් හැමදාටම අලුත් කරන... සදාකාලික මල් වසන්තය! 🌸✨❤️
සාමාන්‍ය මල් කළඹක් වෙනුවට, ඔබේ ආදරණීයයා වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කළ Handmade තෑග්ගකින් ඔවුන්ව පුදුම කරන්න. 🎀
අතින්ම සාදන ලද Pipe Cleaner Flower Pot, Flower Bouquet සහ ඉතාමත් සියුම්ව නිම කළ Ribbon Flower Bouquet, ඕනෑම විශේෂ අවස්ථාවක වටිනාකම දෙගුණ කරයි...🥰
✨ අපේ නිර්මාණවල ඇති විශේෂත්වය:😇
✅ Customized Just for You: ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් සහ හැඩයකින් නිර්මාණය කරගත හැක.
✅ Everlasting Beauty: මේ මල් කිසිදා පරවෙන්නේ නැත. ඔබේ ආදරය වගේම හැමදාමත් අලුත්!
✅ Artistic Finish: සෑම මලක්ම ඉතාමත් කලාත්මකව සහ ඉවසීමෙන් අතින් සාදා ඇත.(Handmade)
🎁 උපන්දින, සංවත්සර (Anniversaries) හෝ ඔබේ නිවසේ/මේසයේ අලංකාරයට කදිම තේරීමක්.
🛍️ ඇණවුම් කිරීමට හෝ විමසීම් සඳහා:
📞 WhatsApp: 0741059665
🔗 WhatsApp Link: https://wa.me/94741059665
🌐 Facebook: https://www.facebook.com/share/1HJyqmLsMe/
(දිවයින පුරා බෙදාහැරීම සිදු කළ හැක / Delivery available 🚚)
අදම ඔබේ ආදරණීයයා වෙනුවෙන් ලස්සනම ලස්සන මල් කළඹක් වෙන්කරවා ගන්න! 📩
16/05/2026
Happy Customer 🫶❤️
Birth Day එකක් සමරන්න ගිය එයා 💫💜
ඔබගේ ආදරණීයන් ඔවුන්ගේ විශේෂිත අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන්ම සැදවූ Handmade gift එකකින් පුදුම කරවන්න 🥰❤️
ඔබගේ සිහින තෑග්ග අපිට කියන්න....
එය සැබෑවක් කර දෙන්න Zara HandMade අපි සුදානම් 💖
අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න 💫
Whatsapp 0741059665
13/05/2026
හායි යාලුවනේ ....
ඔන්න කාලේකට පස්සේ Zara ආයේ ආවා 😘
දැන් ඔයාට අපෙන් ලස්සනම ලස්සන Flower Bouquet වගේම ලස්සන Flower Pot සාධාරණ මිල ගණන් යටතේ buy කරන්න පුළුවන් 🫶❤️
ඉතින් තවත් බල බල ඉන්නේ ඇයි අනේ....
ඉක්මනටම 074 10 59 665 Number එකට Whatsapp මැසේජ් එකක් දාන්න 🤭
දන්නවද???
මල් අතරේ නොගැලපෙන පාටවල් කියලා දෙයක් නෑ ළමයෝ....
💗🫶💐
අම්මා දුන්නු මැජික් අත් 🫶
❤️🤍
Thank you so much for choosing Zara HandMade 🫶❤️
Prabodha Aberathna
30/03/2026
මේක නම් ඕඩර් එකක් නෙවෙයි....
මේ ලස්සනම ලස්සන Bouquet ක මම හැදුවේ මගේ නංගිගේ Birthday එකට 🌸💗🥰
HAPPY BIRTH DAY SWEETIE 😘💗🌸
Click here to claim your Sponsored Listing.