YV Collection

YV Collection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YV Collection, Design & Fashion, Kalagedihena, Gampaha.

27/09/2025

Kadawatha Ihala biyanwila 10 perch land for Sale...
69 laks
077 141 6555

16/05/2025

කළගෙඩිහේන නුවර පාරට 1.2km යි.පර්.17 සමග දෙමහල් නිවසක් විකිනීමට 0771416555

Photos from YV Collection's post 20/04/2025

කොළඹ නුවර පාරේ කලගෙඩිහේන වෙස්ටන් පාර්ක් හි පර්චස් 17 ක ඉඩම හා දෙමහල් නිවස විකිනීමට...
🎈අමතන්න 077 141 6555
නුවර (A1) පාරට කී. මී. 1 යි.
ලයිසියම් ජාත්‍යන්තර පාසලට කි.මි. 4 යි.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයට කී. මී. 2.5 යි.
වතුපිටිවල රෝහලට හා අපනයන සැකසුම් කලාපයට කි. මී. 6 යි.
නිට්ටඹුව නගරයට කී. මී. 5 යි.
දෙමහල් නිවසේ වැඩ නිමවා ඇත.
✴️කාමර 3 යි.
✴️නාන කාමර 2යි.
✴️කුස්සිය සාලය කෑම කාමරය
✴️නල ජලය හා ලිං ජලය සමග විදුලිය
මිල - ලක්ෂ 175 යි ( සාකච්ජා කල හැක)

Mobile uploads 16/04/2025

kadawatha biyanwila road

05/04/2025

කියන දේවල් ලැබෙන්නේ නෑ counter එකේදී...
අද 6,060/- බඩු bill කරාට පස්සේ කියනවා discount නැහැලු ඒ ඇරන් තියෙන බඩු වලට...
මේ Add එකේ එහෙම කියලා නෑ. ඇතුලේ වර්ග කරලත් නෑ මොනවද discount දෙන ඒවා කියලා. බඩු ඇරන් Commercial bank card එක දුන්නා. එතකොට කියනවා ඇරන් තියෙන බඩු වලට discount නැහැ කියලා.
Bank එක බොරු කියන්වාද, Rich Look එක බොරු කියනවාද කියලා.

පොඩ්ඩක් කල්පනාවෙන්........

Want your business to be the top-listed Clothing Store in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kalagedihena
Gampaha
11875