Oshee
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oshee, Digital creator, Gampaha.
25/09/2025
මේ මනුස්සයාගේ කතාවට හෑල්ලක් ලීවේ නැත්නම් වැඩකුත් නෑ. මේ හෑල්ල දරුවන් වෙනුවෙන් තමන්ගේ තරුණ ජීවිතේම කැප කළ සියලුම අම්මලා තාත්තලා වෙනුවෙන්.
සුදු පුතේ. උ ඹ පට්ට පොරක් වගේ ලොකු ටෝක් දුන්නට වැඩක් නෑ උ ඹ තවම දන්නේ නෑ ලංකාවේ බහුතරයක් අම්මලා තාත්තලා ගැන. ඒ මිනිස්සු තමන්ගේ තරුණ කාලේම කැප කරන්නේ තමන්ගේළමයි වෙනුවෙන්. ඒ ළමයින්ගේ අනාගතේ වෙනුවෙන්. සමහර අම්මලා තාත්තලා දඹදිව යන්න තියා අනුරාධපුරයටවත් යන්න වත්කමක් නෑ මුලු ජීවිත කාලෙම කැප කරලා තියෙන්නේ ළමයි වෙනුවෙන්. ඉතින් එහෙම කරලා වයසට ගිහින් ඉන්න අම්මා තාත්තා දඹදිව යවන්නෙත් ගොඩක්ම අර දරුවොම තමයි. ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි.. උ ඹලා වෙනුවෙන් ජීවිත කාලෙම කැප කරපු අම්මා තාත්තා වයසට ගියාම දඹදිව නෙවෙයි හදට හරි එක්කරගෙන පලයල්ලා. ඒ මිනිස්සු හරි පවු. ❤️
Click here to claim your Sponsored Listing.