Abee Learning Corner

Abee Learning Corner

Share

strength all our kids in knowledge. Empower them for beautiful future world

Photos from Abee Learning Corner's post 31/08/2025

🤱 ගර්භනී සමයේ විශේෂ මතක සටහන් පොත
🤱 My Pregnancy journal Book

ඔබේ කුස තුළ වැඩෙන පුංචි ජීවිතය සමඟ ගත කරන හැම මොහොතක්ම අමතක නොවිය යුතු මතකයක්.

මුල්ම චලනය… මුල්ම හදගැස්ම… මුල්ම ultrasound ෆොටෝ… මිහිරි අත්දැකීම්...

ජීවිතයේ කාර්යබහුල දවස් අතර, මේ මතකයන් අපෙන් ගිලිහී යන්න ඉඩ දෙන්න එපා.

මේ හැම සුන්දර මොහොතක්ම සදාකාලිකව සුරැකීමට මෙන්න ඔබේම විශේෂ මතක සටහන් පොත.

💐ලියන්න , ෆොටෝ ඇලවීමට ඔබේ සුන්දර මතක සියල්ලම දැන් එක පොතකට...පිටු 28 කි.

💐සිංහල & English - භාෂා දෙකෙන්ම කරුණු විස්තර කර ඇත.

💐A4 ප්‍රමාණය පොත සුරැකිව තබා ගැනීම සදහා ඝනකම් ෆයිල් කවරයක්...

💐 ඝනකම් පිට කවර , ඇතුළත පිටු උසස් ආට් පේපර් , දිගු කාලයක් රැඳෙන මතක සටහන් පොතක්.

🎁 මවක් වීමට පෙරුම් පුරනා ඔබගේ මිතුරියකට, හදවතින්ම දිය හැකි ආදරණීය තෑග්ගක් 💝

🩷💛💙💜Mom to be Pregnancy Mandala Colouring Book - මන්ඩලා සිතුවම් පොත

හා හා පුරා කියා කිරි කැටියෙක් කුසේ දරාගෙන ආදරණීය මවක් වීමට නොඉවසිල්ලෙන් බලා සිටින ( Mom to be ) අම්මෙකුට වගේම , පුංචි පැටියෙක් සමග ගොඩාක් කාර්යබහුල වුන ආදරණීය මව්වරුන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කළ මන්ඩලා සිතුවම් පොත දැන් ඔබ වෙතට...

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ මිතුරියකට ලබා දිය හැකි අපූර්ව ත්‍යාගයකි.

👉පොතක පිටු 32 කි. - 32 Pages in a book.

👉A4 ප්‍රමාණයේ පොතකි. - A4 Size Book.

🩷 Our Baby's First Year Journal Book 💙

ඔබේ පුංචි පැටියාගේ පළමු වසරේ සෑම සුන්දර මොහොතක්ම සදාකාලිකව රැකගන්න! 🥰

✍️ Our Baby's First Year සමඟින්, බිළිඳාගේ
💖 පළමු සිනහව
💖 පළමු වචනය
💖 පළමු පියවර
සහ ඔබේ ආදරණීය මතකයන් ලියන්න, සටහන් කරන්න හා ඡායාරූප ඇලවන්න.

📖 ජර්නල් පොතේ අන්තර්ගතය
▪️ දින හා සටහන් සඳහා විශේෂ පිටු 28 කි.
▪️ ඡායාරූප ඇලවීම සඳහා ඉඩ
▪️ වැදගත් සිදුවීම් සටහන් කිරීමට කොටස්

💐සිංහල & English - භාෂා දෙකෙන්ම කරුණු විස්තර කර ඇත.
💐A4 ප්‍රමාණය - පොත සුරැකිව තබා ගැනීම සදහා ෆයිල් කවරයක්...
💐ඝනකම් පිට කවර ඇතුළත පිටු උසස් ආට් පේපර් දිගු කාලයක් රැඳෙන මතක සටහන් පොතක්.

👼 විශේෂ තෑග්ගක් 💙🩷
බබාගේ කෑම පොතක් සහ බබාගේ සාත්තුව පොතක් නොමිලේ.

ඔබට මෙම විශේෂ මතක සටහන් පොත් හා මන්ඩලා සිතුවම් පොත් එකතුව පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් whatsapp හරහා අප වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Whatsapp no 0706 159 160

Photos from Abee Learning Corner's post 20/08/2025

🌈✨ Crossword - Fun Learning Flash Cards ✨🌈
👶 1 – 3 ශ්‍රේණිවල කුඩා දරුවන්ට
👶 For kids in Grades 1 – 3

🎉 දරුවාට ඉංග්‍රීසි භාෂාව හුරු කරගන්න අමාරුද?
මේ අලුත්ම Flash Card Set එකෙන් එය රසවත් ගමනක් වෙයි! 💖

Is it difficult for your child to learn English?
With this brand-new Flash Card Set, it will be a fun journey! 💖

💝 ඔබේ දරුවාට Best Early Learning Gift එක.

📌 විශේෂතා
✅ වචන සීයක් (100+) – නිතරම භාවිතා කරන අත්‍යවශ්‍ය වචන
✅ එක් කට්ටලයක කාඩ් 10 ක්
✅ ක්‍රියාකාරකම් පිටු 20 ක්
✅ ඉංග්‍රීසි භාෂාවේ සෑම අකුරකින්ම වචන
✅ ප්‍රහේලිකා පිළිතුරු සහිත වේ
✅ නැවත නැවත ලියන්න පුළුවන් ✍️
✅ පිස දමා පිරිසිදු කරන්න පුළුවන් 🧼
✅ කට්ටලය සමඟ කල පෑනක් හිමිවේ.
✅ බබාලාට රසවත් colourful designs.
✅ දිනපතා දරුවාට විනෝදයෙන් සිදුකළ හැකි , අධ්‍යාපනික ක්‍රියාකාරකම් කට්ටලයක්...🎲

වැඩි විස්තර සඳහා අප වෙත Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Photos from Abee Learning Corner's post 20/06/2025

Thank you for your lovely comments 💙🩷💛❤️

Want your business to be the top-listed Advertising & Marketing Company in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Ganemulla