Learn with Rashi

Learn with Rashi

Share

Learn with Rashi | Grade 1–9 Slow Learners Education

19/07/2026

වර්තමාන කාලය ඉගෙන ගනිමු 🧐

https://youtu.be/6TXJ1realkU?si=9q8FkH98nue0TULC

#4ශ්‍රේණිය #වර්තමානකාලය

06/07/2026

📚 3️⃣ & 4️⃣ ශ්‍රේණිය දරුවන්ට තාමත් බෙදීම අමාරුද? 🤔

ගුණ කිරීම දැනගෙනත් බෙදීමේදී තවමත් පැටලෙනවාද? එසේනම් මේ අවස්ථාව ඔබේ දරුවා වෙනුවෙන්මයි! 💯

✨ Learn with Rashi බෙදීම සම්මන්ත්‍රණය
📅 ජූලි 11 | සෙනසුරාදා
🕖 රාත්‍රී 7.00
💻 Online

💰 සහභාගී ගාස්තුව: රු. 500/- පමණයි

✅ බෙදීම සරල ක්‍රමවලින් ඉගෙන ගනිමු.
✅ දරුවන්ගේ බිය නැති කර විශ්වාසය ගොඩනඟමු.
✅ 3 සහ 4 ශ්‍රේණිය දරුවන්ට ඉතා සුදුසු වැඩසටහනක්.

📩 ඔබේ දරුවාගේ ස්ථානය අදම වෙන් කරවා ගන්න!
Learn with Rashi සමඟ ගණිතය පහසු කරමු. 💙

පහත whats app සමූහය සමග එකතු වන්න.

https://chat.whatsapp.com/BizvPSndt6l2a4Xa1ODMv2?mode=gi_t

Want your school to be the top-listed School/college in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Ganemulla
11020

Opening Hours

09:00 - 17:00