Information Technology & Distance Learning Hub

Information Technology & Distance Learning Hub

Share

නවීන තාක්ෂණය පිළිබඳ දැනුමෙන් නිපුණ නවෝත්පාදනශීලී පරපුරක් බිහි කිරීම."

Photos from Information Technology & Distance Learning Hub's post 28/09/2025

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සේවය කරන තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය උදෙසා සංවිධාන කළ Computer Hardware Technology වැඩමුළුව.මේ සඳහා සම්පත්දයකත්වය ගිරිඋල්ල කලාපයේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ඒකකය විසින් සැපයු අතර වැඩසටහන ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හෙට්ටිආරච්චි මහත්මිය විසින් සංවිධාන කර තිබුණි.

09/06/2025
Photos from Information Technology & Distance Learning Hub's post 06/07/2024

Arduino වැඩසටහන්කරණය පිළිබඳ පැවැත්වූ වැඩමුළුව.

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් කිහිපයක දරුවන් සඳහා අර්ඩුයිනෝ වැඩසටහන්කරණය පිලිබඳ වැඩමුළුවන් 2024/07/05 දින ගිරිඋල්ල තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ දී පැවැත්විණ.

ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශය මගින් වැඩසටහන සංවිධාන කරන ලදී.

03/06/2023

Photos from Information Technology & Distance Learning Hub's post 05/09/2022

සම්මිශ්‍රිත ඉගෙනුම් ක්‍රම පිළිබඳ ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශිරන්ති ඉරෝෂිනි මහත්මියගේ මුලිකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක අජිත් වසන්ත මහතාගේ මෙහෙය වීමෙන් එම වැඩසටහන පැවැත්විණි.

Want your business to be the top-listed Computer & Electronics Service in Giriulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Wickramashila National School
Giriulla

Opening Hours

Monday 09:00 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30