FingTec Technology

FingTec Technology

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FingTec Technology, Home Security Company, Galle Road, Thiranagama, Hikkaduwa.

Photos from FingTec Technology's post 09/09/2025

5MP camera යොදා අපි කරපු තවත් එකක් ✅
මේ customer දවල්ට සහ රෑට පැහැදිලිව පෙනෙන cctv system එකක් සවි කරල ඉල්ලුවා. මේ තියෙන්නෙ 5MP full color 40m range එකේ කැමරා.

අපි Fingtec Technology ලෙස, ශ්‍රී ලංකාවේ පුරෝගාමී CCTV සහ ආරක්ෂක පද්ධති සපයන්නන් අතර ඉදිරියෙන් සිටිනවා.
ඔබගේ ගෘහස්ථය, කාර්යාලය, හෝ ව්‍යාපාරය ආරක්ෂා කිරීම සඳහා අපි සපයන්නේ අළුත්ම තාක්ෂණය සහ විශ්වාසනීය සේවාව.

අපගේ සේවාවන්:
✅ CCTV කැමරා සවිකිරීම (Dahua, Hikvision, Ezviz, සහ තවත්)
✅ Fullcolor Night Vision Cameras
✅ දිගුකාලීන වාර්තා සඳහා Hard Disk Solutions
✅ විදුලිය නැති වෙලාවත් ක්‍රියාත්මක වන UPS Systems
✅ DVR / NVR Configuration & Remote Access Setup
✅ After Sales Service සහ Regular Maintenance

📞 ඔබේ ගෘහස්ථ හෝ ව්‍යාපාර ආරක්ෂාව සම්පූර්ණ විශ්වාසයෙන් අපට භාරදෙන්න.
අපව දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න!

📱 077 224 0360 (Call / WhatsApp)
🌐 www.fingtectechnology.com
📧 [email protected]

🛠️ Fingtec Technology – Smart Security Systems

Photos from FingTec Technology's post 01/08/2025

ගාල්ලේ අලුත් නිවසේ CCTV System එකෙහි වැඩ අවසන් ✅

අප විසින් සපයන ඉහළ තත්ත්වයේ ආරක්ෂිත විසඳුමක් ඔබේ නිවස සඳහා:

🔹 සියලු කැමරා Dahua Brand එකෙන්– විශ්වාසනීය සහ දිගුකාලීන භාවිතය.
🔹 විදුලිය කප්පාදුවක් වුවද CCTV ක්‍රියාත්මක‍යි – ආරක්ෂාවට බාධාවක් නෑ.
🔹 දින 40කට වඩා recod තිබීම
🔹 රාත්‍රියෙ හදිසි චලනයකට Alert – ඔබට Smart Notification එකක් මගින් දැනුම් දේ.
🔹 Smartphones දෙකකට Live View Access – ඔබ හා ඔබේ පවුලේ එක්ව නිරීක්ෂණය කරන්න පුළුවන්.

🛠️ අපෙන් ඔබට ලැබෙන සේවාවන්:

✅ වසර 2ක වගකීම
✅ වේගවත් නඩත්තු සහ සේවාව
✅ 24/7 තාක්ෂණික සහාය
✅ වගකීම් කාලය අවසන්වූ පසුවද සේවාවන්

📞 අදම අප අමතන්න – 077 224 0360

🌐 www.fingtectechnology.com
📧 [email protected]

🏡 ඔබේ නිවසේ ආරක්ෂාව — අපගේ වගකීමක්!
අදම ඔබගේ CCTV පද්ධතිය සදහා ආයෝජනය කරන්න.

---

Photos from FingTec Technology's post 25/02/2025

FingTec Technology පිළිබඳව විශ්වාසය තියපු තවත් අපගේ පාරිභෝගිකයෙක්ගේ තුන්වන wireless camera project එක මේ,😊💪

⭕ Wireless Smart WiFi Camera

⭕ලංකාවේ ඕනැම ස්ථානයකට පැමිණ ඔබගේ නිවස, කාර්‍යාලය හෝ සේවා ස්ථානයේ ආරක්ෂාව සහතික කරගන්න අපිට කතා කරන්න. නිසි වගකීමක් යටතේ 100% නිමාවකින් වැඩේ කරනවනම් Fingtec Technology තමයි🥳💪

⭕ Contacts: 0772240360 (whatsapp, call)

⭕අපගේ තාක්ෂණික ශිල්පීන් ඔබ වෙතට පැමිනීම ඔබට ලැබෙන සුවිශේෂී දීමනාවකි💪

• CCTV Cameras
• Door Phone System
• Intercom System
• Fingerprint System
• Product Sales
• Installation
• Maintenance
• Alarm System

Want your business to be the top-listed Home Improvement Business in Hikkaduwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Galle Road, Thiranagama
Hikkaduwa
80240