ISAC Pvt Ltd

ISAC Pvt Ltd

Share

Established in 2016 as ISED, ISAC PVT LTD has developed into a leading provider of safety equipment and a trusted manufacturer of high-quality safety apparel.

27/10/2025

Elevating Safety Standards Training Highlights at Polypak Secco! 🛡️

We are excited to share the highlights from the successful Safety Training Program we conducted for the dedicated team at Polypak Secco (Pvt) Ltd in Kaduwela, Kothalawala!

This program brought together staff, factory workers, and teams from HR and Health & Safety to reinforce critical knowledge on workplace protection.

In this video, you'll see:

🛡️Key insights on Personal Safety and accident prevention.

🛡️Practical training on the correct use of essential Safety Equipment (PPE).

🛡️The enthusiasm and motivation of the Polypak Secco team!

Our goal is simple: To ensure all industrial personnel can perform their duties safely and confidently.

This initiative was Proudly Powered by ISAC Pvt Ltd.

A Special Thank You 🙏
We extend our sincere gratitude to the following officials at Polypak Secco for their collaboration and support:

🛡️ Head of Engineer: Lasantha Kurukulaarachchi

🛡️ Procurement Engineer: Shakthi Indrasekara

🛡️ Automation Engineer: Mr. Nalin Dissanayake

🛡️ Design Engineer: Mr. Chamath Kalhara

🛡️ HR Executive: Iresha Habaragamuwa

🛡️ Fire & Safety Officer: Mr. Asitha Kumara

Ready to boost your team's safety knowledge? Contact us today!

📞 076 943 1135 (For training inquiries)

Photos from ISAC Pvt Ltd's post 09/10/2025

Polypak Secco (Pvt) Ltd ආයතනය සමඟ ආරක්ෂාව පිළිබද පුහුණු වැඩසටහනක්! 🤝

කඩුවෙල , කොතලාවල පිහිටි Polypak Secco (Pvt) Ltd ආයතනයේ කාර්ය මණ්ඩලය සහ සේවකයින් වෙනුවෙන් අප ආයතනය විසින් සාර්ථක ආරක්ෂාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් (Safety Training Program) පැවැත්වූ බව සතුටින් දන්වා සිටිමු.

මෙම පුහුණු වැඩසටහනට කාර්මික අංශයේ සියලුම සාමාජිකයින්, මානව සම්පත් (HR) සහ සෞඛ්‍ය හා ආරක්ෂක (Health & Safety) අංශයේ නිලධාරීන් ඇතුළු සියලුම සාමාජිකයින් සහභාගී විය. 🧑‍🏭

වැඩසටහන මගින් ආවරණය වූ ප්‍රධාන අංශ:

📌පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ මූලික දැනුම.

📌අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක උපකරණ පිළිබඳව.

📌ආරක්ෂක උපකරණ නිවැරදිව භාවිතා කරන ආකාරය.

මෙම වැඩසටහන තුළින් ඔවුන්ට නව දැනුම් සම්භාරයක් ලබා ගැනීමටත්, ආරක්ෂාව පිළිබඳව නව අභිප්‍රේරණයක් ඇති කර ගැනීමටත් හැකි විය.

අපගේ ප්‍රධාන අරමුණ:
සියලු ආයතනවල කාර්මික ශාලාවල සියලුම සාමාජිකයින්ට සුරක්ෂිතව රැකියා කටයුතු කිරීමට මඟ පෙන්වීමත්, ඒ තුළින් පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් අපගේ ප්‍රධාන අරමුණයි.

විශේෂ ස්තූති පූර්වක සටහන 🙏
අපගේ පුහුණු වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නොමසුරුව සහයෝගය දැක්වූ පහත සඳහන් ප්‍රධාන නිලධාරීන්ට අපගේ විශේෂ ස්තූතිය පුද කරමු:

🛡️Head of Engineer: Lasantha Kurukulaarachchi

🛡️Procurement Engineer: Shakthi Indrasekara

🛡️Automation Engineer: Mr. Nalin Dissanayake

🛡️Design Engineer: Mr. Chamath Kalhara

🛡️HR Executive: Iresha Habaragamuwa

🛡️Fire & Safety Officer: Mr. Asitha Kumara

ඔබගේ වටිනා සහයෝගය සහ කැපවීම අපි බෙහෙවින් අගය කරමු! 🤝

ඔබගේ ආයතනයේ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ දැනුම තහවුරු කිරීමට අප හා සම්බන්ධ වන්න!

📞 +94 76 943 1135 (වැඩි විස්තර සඳහා අමතන්න)

Photos from ISAC Pvt Ltd's post 01/10/2025

තවත් සාර්ථක සන්ධිස්ථානයක්! ✨ Lispo (Pvt) Ltd වෙත අපගේ සුබ පැතුම්!

කටුනායක කලාපයේ පිහිටි Lispo (Pvt) Ltd ආයතනයට, ඔවුන්ගේ කාර්යාල හා කම්හල් කාර්ය මණ්ඩලය සඳහා උසස් තත්ත්වයේ T-shirt ඇනවුමක් සාර්ථකව ලබා දීමට ISAC (Pvt) Ltd අපට හැකි විය.

අපගේ High Quality Finish (උසස් නිමාව), High Quality Fabric (උසස් රෙදි තත්ත්වය) සහ වේගවත් සේවාව පිළිබඳව Lispo ආයතනය දැඩි සතුටට පත් වීම අපට මහත් අභිමානයකි. ✅

ඔවුන් පවසන්නේ ඔවුන් අපගේ සේවය සහ නිෂ්පාදන පිළිබඳව ඉතා සතුටින් සිටින බවයි!

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහය වූ Lispo ආයතනයේ පහත සඳහන් ප්‍රධානීන් අපගේ කෘතඥතාව පල කරමු:

Head of Operation Manager: Mr. Sampath Jayamanne

Deputy Plant Manager: Mr. Horagolla

Procurement Executive: Ms. Nilangi Sanjula Perera

H.R: Mr. Malshan Dananjaya

ඔබගේ ඇණවුම් සඳහාද, උසස්ම තත්ත්වය සහ කඩිනම් සේවාව ලබා දීමට ISAC අපි සැමවිටම සූදානම්! 📞

Photos from ISAC Pvt Ltd's post 26/08/2025

ඔබේ පාදවල ආරක්ෂාවට විශ්වාසනීයම විසඳුම! 💪

විවිධ කර්මාන්ත සහ කාර්යයන් සඳහා සුදුසු, උසස් තත්ත්වයේ Safety Shoes මාදිලි කිහිපයක් දැන් ISAC වෙතින් ලබා ගන්න.

දැනට අප සතුව ඇති මාදිලි:

Kings brand Low Cut

Fighter Low Cut

Local Brand Low Cut

Black Hammer Ankle Cut

ප්‍රධාන විශේෂාංග:

Steel Plate සහ Steel Toe ආරක්ෂාව.

Warranty period - 06 month.

දිවයින පුරා බෙදාහැරීම (දින 3-5ක් ඇතුළත).

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery).

බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමේ පහසුකම.

වසර 2016 සිට ශ්‍රී ලංකාවේ ඉහළම ගුණාත්මක නිෂ්පාදන සහ සේවාවන් ලබා දෙන විශ්වාසනීය ISAC ආයතනය සමඟ එක්වන්න!

"Know Safety, No Accidents."

වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
📞 +94 76 943 1135 (WhatsApp)
🌐 www.isacsafety.lk

Like us ISAC Pvt Ltd

Photos from ISAC Pvt Ltd's post 20/08/2025

ඔබගේ ඇස්වල ආරක්ෂාවට අවශ්‍ය හොඳම විසඳුම්! ✨

විවිධ කාර්මික කටයුතු සඳහා භාවිත කළ හැකි, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදිත Safety Goggles සහ Spectacles මාදිලි කිහිපයක් දැන්ම ඇණවුම් කරන්න.

පහත දැක්වෙන්නේ දැනට අප සතුව ඇති Model සහ මිල ගණන්ය:

•Model Nu-SVC030 (Over spectacle): රු. 750.00

•Model Nu-S1710 (3M 1710): රු. 940.00

•Model Nu-G1623 (3M 1623): රු. 2,250.00

•Model Nu-GTEW032 (Taiwan Goggle Red): රු. 690.00

•Model Nu-GTC033 (Taiwan Goggle White): රු. 690.00

•Model Nu-SVRW028 Red Frame Clear Spectacle: රු. 500.00

🚚 බෙදාහැරීමේ විස්තර:

දින: 3-2ක් ඇතුළත බෙදාහැරීම.

කොළඹ ප්‍රදේශය: බෙදාහැරීමේ ගාස්තුව රු. 300.00

පිට පළාත්: ගාස්තු බර අනුව වෙනස් වේ.

තොග ඇණවුම් (20 හෝ ඊට වැඩි): බෙදාහැරීමේ ගාස්තු නොමිලේ.

💳 ගෙවීම් ක්‍රම:

කොළඹ: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery).

පිට පළාත්: මුදල් තැන්පතු හෝ බැංකු මාරු කිරීම් පමණයි.

වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න:
📞 076 141 6851 (WhatsApp)

"Know Safety, No Accidents."

Want your business to be the top-listed Engineering Company in Homagama?
Click here to claim your Sponsored Listing.

Address

521, Jayamawatha Junction, Dedigamuwa
Homagama
10200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:30