ED Affinity Private Limited
We Design Your Dream Home. Contact Us To Fulfill Your Dream. "Order my house plan design on Fiverr"
https://www.fiverr.com/s/6Yxm9Qr
Coming soon new design 🩷
Stay Tuned 🩷
හීන හෑබෑ කරගන්න නම්, හීන දකින්න ඕනී 🩷
ඒ හීන වල ජීවත් වෙන්න ඕනී 🩷
ED Affinity Private Limited
20/05/2026
සීතල මීදුමෙන් පිරුනු ලස්සන වටපිටාවක මේ වගේ ගෙදරක් කියන්නේම සැනසීමක් 🩷
බෑවුම් සහිත ඉඩමක් ඉදිවන මේ ගෙදර ඉදිරිපසින් මහල් දෙකක් වූවද පිටුපස හා පැති පෙනුමෙන් මහල් 3 කින් සමන්විත වෙනවා.
දේශගුනයට සරිලන පරිදි ඉදිරියට නෙරාආ වහල සහිතවද මීදුමේ සුන්දරත්වය විදිය හැකි පරිදි පිටුපසින් Terrace එකක්ද මේ ගෙදර සමන්වියි.
New House Design Completed ✨
Project Type: Residential
The Design Of Mr. Ranga At Bandarawela.
වැඩි විස්තර සඳහා අදම අමතන්න: 077 016 9380
📍 ED Affinity (PVT) Ltd.
13/05/2026
New House Design Completed ✨
Project Type: Residential
The Design Of Mr. Mineth At Olaboduwa.
ED Affinity (PVT) Ltd වන අපි, ඔබේ අදහස් වලට මුල්තැන දෙමින්, නවීන පන්නයේ නිවාස සිහිනය සැබෑ කර දෙන්නට සූදානම්.
අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ Modern House Plans: ඔබේ ඉඩමට සහ අයවැයට ගැලපෙන, ඔබට අවශ්‍යම විදියේ නවීන නිවාස සැලසුම්.
✅ Detailed Drawings: නිවස ඉදි කිරීමට අවශ්‍ය සියලුම තාක්ෂණික ඇඳීම්.
✅ Electrical Drawings: ආරක්ෂිත සහ ක්‍රමවත් විදුලි පද්ධති සැලසුම්.
✅ 3D Designs: නිවසේ ඇතුළත (Interior) සහ පිටත (Exterior)
නිමාව කල් තියාම තාත්විකව දැකගැනීමේ පහසුකම.
නිවසක් හදන්න පටන් ගන්න කලින්, හරිම තැනින් Plan එක ඇඳගන්න.
වැඩි විස්තර සඳහා අදම අමතන්න: 077 016 9380
📍 ED Affinity (PVT) Ltd.
See less
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 13:30 |