Dimuthu Sandaruwan
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dimuthu Sandaruwan, Writer, Homagama.
08/11/2025
අන්ත දෙකක්.. ! 🤍✨
05/11/2025
දුර බැහැර ගමනකදි
තියෙන ගල් කැට පහුකරන්...
ආයේ ආයෙත් කළු ගලක්
සොයා, යාවී සිතියම් තදකරන්...
𝓓𝓲𝓶𝓾𝓽𝓱𝓾 𝓼𝓪𝓷𝓭𝓪𝓻𝓾𝔀𝓪𝓷 ✍️
31/10/2025
ස්වර්ගෙන් ගැලවී,
නරකාදියට ගියත් මා පවට...
පැවසූවොතින් අසනවාදෝ
නෑසෙන කතාවක් ප්‍රථම වරට...
ගැලපෙන තැන් අහිමි වූවා,
හිමි නොවන සේ හිරුට, සදුව...
ගැලපෙන තැන් අහිමි වූවා,
හිමි නොවන සේ සුළඟ, ගසට...
පිරිමි දැනෙන තැන,
වූවානම් ඇත්තෙන්ම නතර...
එසේ පිරිමින්ට ගෑණු ඉන්නවා,
කතා පොත් පිට පොත් හදන...
පිරිමි දැනෙන හැමතැන,
වූවානම් ඇත්තෙන්ම නතර...
ඇයි දරුවො හැදුවේ,
එක ගෑණියෙකුගෙ නමට...
𝓓𝓲𝓶𝓾𝓽𝓱𝓾 𝓼𝓪𝓷𝓭𝓪𝓻𝓾𝔀𝓪𝓷 ✍️
Click here to claim your Sponsored Listing.