Yohan Property

Yohan Property

Share

* property Buying and selling
*Construction of affordable houses
*Interest free payment methods

Photos from Yohan Property 's post 28/03/2025
Photos from Yohan Property 's post 28/03/2025

හෝමාගම මීගොඩ හොදම ඉඩම අඩුම මිලට

මීගොඩ නගරය පෙනෙන මානයේ ප්‍රධාන පාරට 500m නුදුරින් සියළු පහසුකම් සහිත පර්චස් 14.5 ක නේවාසික බිම් කොටස

- [ ] නිරවුල් ලියකියවිලි
- [ ] පුළුල් මාර්ග පද්ධතිය
- [ ] නළ ජලය සහ ලිං ජලය
- [ ] ස්වාභාවික විපත් වලින් තොර
නිස්කලංක පරිසරය

පර්චසයයක් 550 000/=

ඇමතුම්- 0768496713



dreamhome #ඉඩකඩම් #ඉඩම් #විකිනෙනඉඩම් #නිවාස

20/07/2023

නව සංශෝධිත මුද්දර ගාස්තු මත දේපළ මිලදී ගැනීමේදී පළමු ලක්‍ශයට 3% ක මුද්දර ගාස්තුවක්ද පළමු ලක්ශයෙන් පසුව 4% මුද්දර ගාස්තුවක්ද දේපළ වටිනාකම 1% නොතාරිස් ගාස්තුවක්ද සහිතව අදාල දේපළ මිලදී ගැනීමේදී වටිනාකම මත දළ වශයෙන් සම්පූර්ණයෙන් 5% මුදලක් වැයවන බව කණගාටුවෙන් දන්වා සිටිමි.

Yohan property

26/05/2023

SOLD

කළුතරින් වටිනා මුදලකට නිවසක්

කළුතර නගරයට 5 KM යි.
ගමගොඩ ප්‍රදාන මාර්ගයට 50 M.
සින්නක්කර ඔප්පු
බැංකු ණය ලබාගත හැකි,
නළ ජලය සහ විදුලිය සහිත
පර්චස් 11 ක වටිනා නිවස.

නිවස-
කාමර 2.
බාත්රූම් 1.
කුස්සිය
සාලය
කපරාරු කර ඇත.
සුළු අඩුපාඩු සහිත නිවස

මිල ලක්ශ 27. 50/= යි.

0768496713
0785060901

dreamhome #ඉඩකඩම් #ඉඩම් #විකිනෙනඉඩම් #නිවාස

Want your business to be the top-listed Realtor/realty Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Homagama
Homagama