Blitz Bay

Blitz Bay

Share

"Your vision, our Masterpiece"🤍

"Transform your vision into reality with innovative, memorable events.

07/02/2025

💥එදින ඔබට ,
සම්පත් සොයිසා මහතා ඔස්සේ ,

•Linkedin භාවිතයේ වාසි
•Linkedin භාවිතා කරන ආකාරය.
• Linkedin ඔස්සේ තමන්ගේ network එක වැඩි කරගන්නා ආකාරය.
• Linkedin තමන්ගේ ව්‍යාපාරයට උදව් වන ආකාරය සහ තවත් බොහෝ දේ

සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරවාගන්න ...

විමසීම් : 071 5200 998

ආසනය වෙන් කරගැනීම සදහා මෙම ගූගල් පෝරමය පුරවන්න .

https://docs.google.com/forms/d/e/1FAIpQLSeeEXrLntTVHqIgfLNbmgNDwYnbUSvR3EEYN2TXsLZkGssuRQ/viewform?usp=sharing

27/01/2025

💥එදින ඔබට ,
ජීනු ධර්මකීර්ති මෙනවිය ඔස්සේ ,

•ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගන්නා ආකාරය.
•එක අරමුණකට හිත පාලනය කරගන්නා ආකාරය.
•ව්‍යවසායකත්ව මනසක් නිර්මාණය කිරීම
• අභියෝග වෙත සාර්ථකව මුහුණ දෙන ආකාරය.
සහ තවත් බොහෝ දේ...

සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරවාගන්න ...

විමසීම් : 071 5200 998

ආසනය වෙන් කරගැනීම සදහා මෙම ගූගල් පෝරමය පුරවන්න .

https://docs.google.com/forms/d/e/1FAIpQLSeeEXrLntTVHqIgfLNbmgNDwYnbUSvR3EEYN2TXsLZkGssuRQ/viewform?usp=sharing

21/01/2025

💥එදින ඔබට ,
දුලිත් හේරත් මහතා ඔස්සේ ,

•Brand එකක් සෑදීමේ අරමුණ .
•Brand එකක් build කරන විදිහ .
• Startups වැටෙන්න හේතු.
• Brand එකකදි කළ යුතු සහ නොකළ යුතු දේවල් . සහ තවත් බොහො දේ.
දැනගැනීමට හැකියාව පවතී.

සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරවාගන්න ...

විමසීම් : 071 5200 998

ආසනය වෙන් කරගැනීම සඳහා මෙම ගූගල් පෝරමය පුරවන්න .

https://docs.google.com/forms/d/e/1FAIpQLSeeEXrLntTVHqIgfLNbmgNDwYnbUSvR3EEYN2TXsLZkGssuRQ/viewform?usp=sharing

11/01/2025

🔴ඔබත් මේ වසරේදී නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද?

🔴නැතිනම් ආරම්භ කරන ලද ව්‍යාපාරය ඉහලට ගෙන යාමට උත්සාහ කරන තරුණ ව්‍යවසායකයෙක්ද?

🔴එසේත් නැතිනම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන නවක වෘත්තිකයෙකු ද?

එසේනම් මේ ඔබේ අවස්ථාවයි.රටේ ප්‍රමුඛතම ව්‍යවසායකත්ව දේශකයන්ගේ සහභාගීත්වයෙන් BLITZ BAY Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Gen Z Founders වැඩමුළුව එළෙබෙන පෙබරවාරි මස 15 දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලා රඟහල ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

📅 දිනය - 2025.02.15
⏰ වේලාව - 9.00 a.m to 2.00 p.m
📍 ස්ථානය - කොළඹ විශ්වවිද්‍යාලය ( New Arts Thearter Auditorium )

ආසන සීමිත බැවින් ඔබේ ආසනයත් දැන්ම වෙන් කරවා ගන්න.

විමසීම් - 071 520 0998
076 279 4772
070 313 6244

රෙජිස්ටාර් වීම සදහා මෙම googel form එක පුරවන්න .
link : https://docs.google.com/forms/d/e/1FAIpQLSeeEXrLntTVHqIgfLNbmgNDwYnbUSvR3EEYN2TXsLZkGssuRQ/viewform?usp=sharing

bayevents

10/01/2025

Blitz Bay "Your vision, our Masterpiece"🤍

"Transform your vision into reality with innovative, memorable events. From planning to ex*****on, we create experiences that captivate, connect, and leave lasting impressions."

07/01/2025

"🌟 Calling all young dreamers and innovators! 🌟 Get ready for Gen Z Founders, the ultimate workshop designed to inspire and empower the next generation of entrepreneurs. 💡 Stay tuned – greatness begins here! 🚀 "

31/12/2024

Somthing New ! Coming soon ! 🤍💙

13/04/2024

"May the Sinhala and Hindu New Year bring you and your loved ones abundant joy, prosperity, and blessings. Wishing you a wonderful year ahead filled with happiness and success!"
♥️🙏

Yasiru Damsara,
Founder and CEO of Blitz Bay,

12/04/2024

"Creating connections, fostering growth."

15/03/2024

"Unlocking the Power of Social Media: Embrace, Engage, and Enjoy the Benefits! 🌟 "

09/03/2024

"Don't be afraid to give up the good to go for the great."

Want your business to be the top-listed Media Company in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Homagama
10200

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 20:30
Friday 08:30 - 20:30
Saturday 08:30 - 20:30