Dtune

Dtune

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dtune, Musician, Mawathgama, Homagama.

15/05/2026

Dtune 🔥🤘
One day to go
D TUNE LIVE IN 🙌
.

09/05/2026

; Udawela Arachchi Sir 🙏

Dtune LIVE IN CONCERT එකට අපේ ළමයි perform කරන්න ඉන්න හින්දි සිංදු වල නිවරැදි වචන උච්චාරනය, හඩ පාලනය,voice projections, නිවරැදි හුස්ම ගැනීම් ආදි සියළුම දෙවල් අපේ ළමයිට ආදරනීයව ඉතා ඔනෑකමින් ළමයිට ගුරු හුරුකම් කියාදුන්නාට ශාස්ත්‍රපති,පාලින්ද උඩවෙල ආරච්චි සර්,අපි ඔබතුමාට හදවතින්ම ස්තුතී වන්තවෙමු...❤️🙏

Dear sir, We thank you from the bottom of our hearts, Master Palinda Udawela Arachchi Sir, for teaching our children the correct pronunciation of the Hindi songs that our children will perform at Dtune LIVE IN CONCERT, voice control, voice projections, correct breathing, etc. in a very loving and caring manner...❤️🙏


ඉතින් අපි 16 යලි හමුවෙමු.. 🙌
THANK YOU
PALI SIR ❤️

06/05/2026

Dtune LIVE IN CONCERT 🔥🦾

ARE YOU READY 🙌

Something magical is on its way… 🎶
D Tune Live in Concert – Coming Soon!

18/04/2026

Dtune එරබදු high ❤️😁

සිංදු කියන අය අදුරවද බලන්න 🤭 #අවුරුදු

14/04/2026

🎶 Dtune Music Academy 🎶

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන්
අපගේ ආදරණීය සිසුන්ටත්, ගරු දෙමාපියන්ටත්

✨ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨

නව වසරේ ඔබ සැමට
🎵 සංගීතයෙන් පිරි සතුට
🌼 සෞභාග්‍යය
❤️ සෞඛ්‍යය හා සාර්ථකත්වය
ලැබේවායි හෘදයාංගමයෙන් ප්‍රාර්ථනා කරමු!

ඔබගේ දරුවන්ගේ කලා ගමන
තවත් උසස් මට්ටමකට රැගෙන යාමට
අපි සෑම විටම ඔබ සමඟ සිටිමු.

🙏 ස්තුතියි ඔබගේ විශ්වාසයට

— Dtune Music Academy 🎶
Tune. Play. Master.

05/04/2026

" හැමදෙම වෙන්නේ හොදටයි කියලා නිකන්ම ඉදලා හරියන්නෙත් නැහැ"

Dtune අපි ගියා පන්සල් 🙏

🌕 බක් පුර පෝය දින පණිවිඩය 🌕

බක් පුර පෝය දවස බුදු දහමේ ඉතාම වැදගත් දවසක්.
මේ දිනේ

🙏 බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ දිනයයි

🙏 චූලෝදර සහ මහෝදර නාගයන් අතර ඇතිවූ යුද්ධය නවතා සාමය ස්ථාපිත කළ දිනයයි

මෙය අපට කියාදෙන්නේ

➡️ කෝපයට නොව, සාමයට ජය ගන්න
➡️ වෛරයෙන් නොව, කරුණාවෙන් ජීවත් වන්න

මේ පින්බර පොහොය දිනේදී

💫 සිත පිරිසිදු කරගෙන
💫 හොඳ සිතුවිලි වර්ධනය කරගෙන
💫 සියලු ජීවීන්ට මෛත්‍රී පතමු

සියලු දෙනාට පින්බර බක් පුර පෝය දිනක් වේවා! 🙏🌼


.

Want your public figure to be the top-listed Public Figure in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Mawathgama
Homagama