DANVI

DANVI

Share

" Our clothes and your confidence, the duo you were waiting for "

14/04/2026

සාමයේ සහ සතුටේ අලුත් අවුරුද්දක් වේවා!
ලබන්නා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, සියලු භේදයන් දුරලන, ලොව පුරා සහජීවනය සහ සතුට රජයන වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Photos from DANVI's post 10/02/2026

Happy customer thanks so much ❤️🧿

Photos from DANVI's post 22/01/2026

Some lessons come as challenges, some as silence, and some as love. Each one is a gift shaping who we are. Grateful for today, blessed beyond words, and thankful for the journey.”

Photos from DANVI's post 04/12/2025

මගේ පුංචි රට අද ලොකුම ආපදාවක , හැබැයි මගේ රටේ ඉන්න මේ පුංචි මල් කැකුළු වලට ආයෙමත් නැගිටින්න පුළුවන් විදියට ශක්තියක් දෙන්න පුළුවන් අපටම තමයි. ඉතින් මේ විවසනයෙන් පීඩාවට පත් වූ පුංචි දරුවන් වෙනුවෙන් අපි පෙනී හිටෙමු. එයාලා වෙනුවෙන් අපි නැගිටිමු

පුංචි හිත් සනසන්න පුළුවන් විදියට පුංචි පොතක් එයාලට සෙල්ලම් බඩුවක් අරගෙන අපිට පුළුවන් නම් එයා ඉන්න තැනකට ගිහිල්ලා එයාලව සතුටු කරන්න අපි මේ වෙලාවේ අපට කරන්න පුළුවන් උපරිම දේ දරුවෝ වෙනු වෙනුවෙන් කරමු
❤️🙏

ආපදාවට ලක් වෙච්ච අය වෙනුවෙන් සහනාධාර එකතු කරන සහනාධාර මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඔයාලගේ ගෙදර ඔයාලගේ දරුවා ගාව තියෙන පුළුවන් විදිය සෙල්ලම් බඩු ටිකක් පොත් ටිකක් පාට පෙට්ටියක් පැන්සල් ටිකක් චිත්‍ර පොතක් මේ දරුවන්ටත් යවන්න අමතක කරන්න එපා 🙏❤️ මොකද මේ වෙලාවේ මේ පුංචි හිත් ලොකු මානසික පීඩනයකින් ඉන්න පුලුවන් , ඒ නිසා මේ පුංචි හිත් අපට ආයේ තිබිච්ච විදියටම හදන්න පුළුවන් මේ පුංචි හිත් වලට සතුට දීලම තමයි

අපට පුළුවන් විදියට අපේ රට වෙනුවෙන් මේ වෙලාවේ අපි එකතුවෙලා එකා වගේ වැඩ කරමු
🙏

මම දන්නවා මගේ රට ලස්සනයි වගේම මගේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිත් ගොඩක් ලස්සනයි කියලා ඉතින් අපි එකතුවෙලා

මගේ අපේ රට ගොඩගමු 🙏

Photos from DANVI's post 30/11/2025

DANVI
අපි උදව් අවැසි ඔබ වෙනුවෙන් ...

- ⁠කාන්තා , පිරිමි නිමි ඇදුම්
දැනටමත් අප සූදානම් කර ඇත.

ඉහත අවශ්‍යතා සහිත මධ්‍යස්ථාන ඇතොත් අප දැනුවත් කරන්න.
0778156382

27/11/2025

Women cotton Christmas T-shirts
♥️

Sɪᴢᴇ : M,S,L,XL
Color: sky blue, green , yellow, white, orange

Iɴʙᴏx ᴜsᴇ ᴏɴ ғᴀᴄᴇʙᴏᴏᴋ ᴛʜʀᴏᴜɢʜ ᴍᴇssᴇɴɢᴇʀ |
WʜᴀᴛsAᴘᴘ
Usᴇ ɪɴsᴛᴀɢʀᴀᴍ DNVI
Cᴏɴᴛᴀᴄᴛ ᴜs:ᴄᴀʟʟ,WʜᴀᴛsAᴘᴘ 0778156382

https://www.instagram.com/d_a_n_v_i_clothing_?igsh=MWt4MXAwNDhlNDJj&utm_source=qr

Photos from DANVI's post 17/11/2025

Women’s crop tops

Sɪᴢᴇ : free size

Iɴʙᴏx ᴜsᴇ ᴏɴ ғᴀᴄᴇʙᴏᴏᴋ ᴛʜʀᴏᴜɢʜ ᴍᴇssᴇɴɢᴇʀ |
WʜᴀᴛsAᴘᴘ
Usᴇ ɪɴsᴛᴀɢʀᴀᴍ DNVI
Cᴏɴᴛᴀᴄᴛ ᴜs:ᴄᴀʟʟ,WʜᴀᴛsAᴘᴘ 0778156382

https://www.instagram.com/d_a_n_v_i_clothing_?igsh=MWt4MXAwNDhlNDJj&utm_source=qr

Photos from DANVI's post 13/11/2025

Women’s party dresses

Sɪᴢᴇ : free size

Iɴʙᴏx ᴜsᴇ ᴏɴ ғᴀᴄᴇʙᴏᴏᴋ ᴛʜʀᴏᴜɢʜ ᴍᴇssᴇɴɢᴇʀ |
WʜᴀᴛsAᴘᴘ
Usᴇ ɪɴsᴛᴀɢʀᴀᴍ DNVI
Cᴏɴᴛᴀᴄᴛ ᴜs:ᴄᴀʟʟ,WʜᴀᴛsAᴘᴘ 0778156382

https://www.instagram.com/d_a_n_v_i_clothing_?igsh=MWt4MXAwNDhlNDJj&utm_source=qr

Want your business to be the top-listed Clothing Store in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Katuwana Road
Homagama
10206

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00