Stamps.LK
Home of Sri Lankan Philately (Stamps). page of www.stamps.lk
25/05/2023
https://www.youtube.com/watch?v=i7MNJ6xWiOk
https://www.youtube.com/watch?v=8UPcldxqnvg
විකිණීම සඳහා
වීඩියෝ දෙකම නරඹන්න.
1972-2018 කාලය තුල නිකුත් කරන ළද මුද්දර සහ සිහිවටන පත්‍රිකා එකතුවක්. පිටු 60 Lighthouse stock book දෙකක රඳවා ඇත. සිහිවටන පත්‍රිකා 100% සම්පුර්ණයි (2010 පත්‍රිකා දෙකක් වීඩියෝවේ නැත.) මුද්දර 1987 කුරුළු නැවත මුද්‍රණ හැර සියල්ල සම්පුර්ණයි. (ජනසවිය වර්ෂය රහිත සහ බෙරකරු රු 15 අති මුද්‍රණය වීඩියෝවේ නැත. සියළුම මුද්දර සහ පත්‍රිකා MNH තත්වයේ පවතී. යුරෝපිය රටක පවතින නිසා ඉහලම තත්වයේ ඇත. එකතුවක් ගොඩනැංවීමට හොඳ ආරම්භයක් ලෙස පාවිච්චි කළ හැක. සියළුම මුද්දර වීඩියෝවේ පෙන්වා ඇත. එකතුවේ අඩංගු වන්නේ වීඩියෝවේ ඇති මුද්දර වලට අමතරව ඉහත මුද්දර දෙක සහ පත්‍රිකා දෙක පමණි.
ඇල්බම් දෙක පමණක් අලුතෙන් මිලදී ගැනීමට රුපියල් 30,000/- වඩා වැඩි මුදලක් වැයවේ. .
මිල රු 990,000/- සහ තැපැල් ගාස්තුව.
Ceylon Sri Lanka Super Stamp Collection Album 1972-2018 in two lighthouse stock books (Part I) Sri Lanka stamps and Souvenir sheet collection from 1972 to 2018. Includes high value Souvenir Sheets such as Gems, Flowers, Butterflies, Esala Perehara, Orc...
31/03/2023
විකිණීම සඳහා
1977 දෙවන එලිසබෙත් රැජිණගේ පදවි ප්‍රාප්ති විසිපස්වෙනි රිදී ජුබිලිය සැමරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් නිකුත් කරන ලද මුද්දර සහ සිහිවටන පත්‍රිකා එකතුවක් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සිදු කරන ළද රාජකීය සංචාරය වෙනුවෙන් නිකුත් කරන ලද හෝ අති මුද්‍රිත මුද්දර එකතුවක්. සියළුම මුද්දර MNH තත්වයේ පවතී.
පිටු 64 ක ලයිට් හවුස් ඇල්බමයක රඳවා ඇත. බර කිලෝග්‍රෑම් 2.2 කි. මිළ රු 50,000/- සහ තැපැල් ගාස්තුව එංගලන්තයේ සිට . (ඇල්බමය සහිතව රු 16,000/-, ඇල්බමය රහිතව රු 5000/-). කොටස් වශයෙන් ගෙවීමට හැක.
Queen Elizabeth II, 1977 Silver Jubilee of Coronation & Royal Visit Omnibus Collection MNH This collection covers the stamps and miniature sheets issued for the Silver Jubilee of Coronation of the Queen Elizabeth II in 1977 and the stamps issued (o...
14/03/2023
විකිණීම සඳහා (හතරවන සහ අවසාන කොටස)
1993-2005 කාලය තුල නිකුත් කරන ළද මුද්දර සහ සිහිවටන පත්‍රිකා එකතුවක්. සියළුම මුද්දර සහ පත්‍රිකා MNH තත්වයේ පවතී. යුරෝපිය රටක පවතින නිසා ඉහලම තත්වයේ ඇත. අතරින් පතර මුද්දර කිහිපයක්, නැවත මුද්‍රණ සහ අති මුද්‍රණ මුද්දර නොමැත. එකතුවක් ගොඩනැංවීමට හොඳ ආරම්භයක් ලෙස පාවිච්චි කළ හැක. සියළුම මුද්දර වීඩියෝවේ පෙන්වා ඇත. එකතුවේ අඩංගු වන්නේ වීඩියෝවේ ඇති මුද්දර පමණි.
මේ එකතුවේ පළමු කොටස් තුන මිට පෙර ඉදිරිපත් කළ විඩියෝවලින් දැකගත හැක. මෙය හතරවන කොටසයි.
මිල රු 250,000/- සහ තැපැල් ගාස්තුව.
Super Stamp Collection Part II - Sri Lanka Stamp and Souvenir Sheet Collection Covering 1993-2005 Sri Lanka stamps and Souvenir sheet collection from 1993-2005. Includes most of the souvenir sheets, sets and singles.An ideal collection for expansion and a...
07/01/2023
Australia, 1992 Australia Day Souvenir Sheet & Set of Stamps Presentation Pack
Rs 900/- Buy from www.stamps.lk
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Homagama
10200