Threadora- Clothing StAll
Where Every Stitch Tells a Story...
සෑම මැස්මකම කතාව කියන තැන 🩷🩵👕
12/06/2026
ඔයා කවදාවත් පොඩි පැළයක් වෙන්න ප්‍රාර්ථනා කරන්නෙපා. රූස්ස ගසක් වෙන්න උත්සාහ කරන්න.🍀🌳💚
අතු පතර විහිදුණු රූස්ස ගසකට පුළුවන් තව පුංචි පැළ ගොඩකට සෙවණ දෙන්න.
අන්න ඒ වගේ කෙනෙක් වෙන්න. 🌾🌾💛
හැම අවස්ථාවකම තව කෙනෙක්ට උපකාරයක් කරන්න. ඒක ජීවිතේ අනිවාර්ය දෙයක් කරගන්න. එහෙම කෙනෙක් ජීවිතේ කවදාවත් තනි වෙන්නෙ නෑ..🧡💪🩵🩷
ඉතිං ඔයත් මේ වගේ රූස්ස ගසක් වෙන්න. 🌲🌳
WhatsApp 075 025 6355
゚viralシ ゚
Number Print වලට ආස අය බලන්නම ඕනි 🧡😎
WhatsApp 075 025 6355
゚viralシ ゚
11/06/2026
ජීවිතයට අඳුරු කාලයන් ඕනි තරම් ඒවි.ජීවිතේ බිංදුවටම වැටහේවි. 🖤🍀
ඒත් කවදාවත් මනසින් වැටෙන්නෙපා. හැමදාම මනසින් ශක්තිමත් වෙලා ඉන්න. හීන කවදාවත් අතාරින්නෙපා... 🩷💪💪
තදින් අල්ලගෙන ඉන්න. කවදාහරි දවසක ඔයා දිනනවා සත්තයි.එදාට ඔයා හිතනවාටත් වඩා ඔයාගෙ ජීවිතේ ආලෝකමත් වේවි. 😊😎🩷🩵
එදාට ඔයාට විතරක් නෙමෙයි මුලු ලෝකෙටෙම එළිය දෙන්න පුළුවන් වේවි...💥💚🧡
ඒ දවස එනකල් ඉවසීමෙන් ජීවිතේ අල්ලගෙන ඉන්න..💜💛
WhatsApp 075 025 6355
゚viralシ ゚
මානසික නිදහස හොයාගෙන ගියා 🏵️❤️🥰
🏵️🏵️❤️🔥Big Big OFFER 🔥❤️🏵️🏵️
පොඩ්ඩන්ට පමණයි 🩷🎀👧🧒
WhatsApp 075 025 6355
゚viralシfypシ゚viralシalシ ゚viralシalシ
Offer Pack එකට එන T Shirts බලමුද 🔥👕❤️
WhatsApp 075 025 6355
Premium Quality T Shirts ✅
4 Colours ✅
Cute Stickers ✅
゚viralシfypシ゚viralシalシ ゚viralシalシ
මෙහෙමත් offers දෙනවද අනේ 💚👕
WhatsApp 075 025 6355
゚viralシfypシ゚viralシalシ ゚viralシalシ
27/05/2026
ජීවිතයට එන අභියෝග සුබවාදීව භාර ගන්න. 💚
එතකොට ජීවිතේ දිනන එක එච්චර අමාරු නෑ ...💪
ඉතින් ජීවිතේ දිනන සුභ දවසක් වේවා ආදරණීයන්ට 🩷💜
Threadora- Clothing StAll 075 025 6355
゚viralシfypシ゚viralシalシ ゚viralシalシ
Click here to claim your Sponsored Listing.