Smart space

Smart space

Share

Innovative solutions for space-saving technology and smart furniture

13/09/2024

ඔයාගෙ ගෙදරත් ඉඩ මදිද?එහෙනම් මෙන්න විසදුම.Smart table.......අප Smart Space ආයතනය විසින් හදුන්වා දෙන නවතම නිශ්පාදනය Smart Table...කැමති වෙලාවට දිග හැර මේසයක් ලෙස භාවිතා කළ හැකි වගේම cupboard එකක් ලෙසද මෙය භාවිතා කළ හැකිය අතර සාමාන්‍ය පොත්මේසයක අත්දැකීම එලෙසින්ම ලැබෙන ලෙස ඉතා ශක්තිමත්ව අපි මෙය නිර්මාණය කිරීමට සමත් වුණෙමු.නවීන තාක්ෂණික පර්යේෂණ ඔස්සේ දීර්ඝකාලීන භාවිතය සදහා උචිතලෙස මෙය නිර්මාණය කර ඇත.ඉහල ප්‍රමිතියක් සහිත අමුද්‍රව්‍ය පමණක්ම භාවිතා කර ඇති අතර දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කරගැනීමට විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කර ඉතා සියුම්ව සැලසුම් කර නිර්මාණය කර ඇත.අපගේ එදිනෙදා ජීවිතයේ විවිධ කාලයන් වලදී අපගේ පොත් මේසය බාධාවක් වන දිනයන් අපට ඇති තරම් උදාවී ඇත. ඒ විශේෂ අවස්ථාවන් වලදී ඔබට ඉඩකඩ වැඩි කරගැනීමට මෙම smart table එක කොතරම් ප්‍රයෝජනවත්ද?එහෙනම් දැන්ම ඔබේ ඇනවුම වෙන්කරවා ගැනීමට අප හා සම්බන්ද වන්න..0705060709

12/07/2024

අප ආයතනය මගින් හදුවාදෙන නවතම ගෘහභාණ්ඩ නිර්මාණය සදහා මෙලමයින් ආශ්‍රිතව අත්දැකීම් ඇති නිශ්පාදක මහතුන් අවශ්‍යයි. කොලඹ හෝ කලුතර දිස්ත්‍රික්ක වල සිටින ඉහල නිශ්පාදන ගුණාත්මකතාව හා කලට වේලාවට බාරදීමට හැකියාව ඔබ සතු විය යුතුය. ජීවිතය ජය ගන්න, අමතර ආදායමක් උපයන්න කැමති ඕනෑම සුදුසුකම් හා හැකියාව ඇති කෙනෙක්ට අයදුම් කල හැක.
අමතන්න.
0702050608

22/04/2024

ලංකාවෙ පලමු වතාවට හොදම අමුද්‍රව්‍ය භාවිතා කරල නිර්මාණය කරන smart bed එක.
මේකෙ කොටස් වලින් 95%ක් ශ්‍රී ලාංකාවේම නිර්මාණය කරන්නෙ.
ගෙවන මිලට 100%ක සාදාරනයක් ඉටු කරන නිශ්පාදනයක්.
ආරක්ෂාව ගැන සම්පූර්ණයෙන්ම හිතල තමයි මේක design කරල තියෙන්නෙ.
ඔයාට 0702050608 නම්බර් එකට කෝල් එකක් දීල වැඩි විස්තර දැනගන්න පුලුවන්

14/04/2024
11/04/2024

Discount Price to April 30

Mahogany wood bed
Single bed - Rs. 275000/=
Double bed - Rs. 295000/=
Tripple bed - Rs. 325000/=

Melamine wood bed
Single bed - Rs. 190000/=
Double bed - Rs. 210000/=
Tripple bed - Rs. 240000/=

ඔබට මෙම මිල ගනන් යටතේ ඔබේ ඇද නිර්මාණය කරගැනීමට ඔබගේ whatsapp හෝ ජංගම දුරකතන අංකය අප වෙත එවන්න. ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකරවා ගත හැක.
Whatsapp us: 0702050608
Send us your whatsapp or mobile phone number to get your design done at these prices. You can make changes as needed.

08/04/2024

ඔයාගෙ ගෙදරත් ඉඩ මදිද?
මෙන්න විසදුම

ඇදක් සෝෆා එකක් කරන්න පුලුවන් smart bed එකක් ලංකාවෙ පලමු වතාවට smart space company එක විසින් හදුන්වා දෙනව. ඔයාටත් මේ වගේ එකක් අවශ්‍යයි නම් මේ video එක බලල අපිට දැන්ම message එකක් දාන්න..........................................................................
Is there not enough space in your house?
Here is the solution

For the first time in Sri Lanka, the smart space company is introduced a smart bed that can be converted into a sofa. If you want something like this, watch this video and send us a message right now.

13/02/2024
Want your business to be the top-listed Furniture Store in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Horana