Sasi Collection

Sasi Collection

Share

මුදල් එකවර දී කැමති දේ ගන්න බැරි ඔබට අඩුම වාරිකයින් ඔබ කැමති දේ සීට්ටු ලෙසින් ලබා ගන්න.. ♥️🌼

Photos from Sasi Collection 's post 25/01/2024

ගිය මාසේ බේරපු සීට්ටු feedback ටිකක්🌝
තෑන්ක්ස් හැමෝටම මාව විශ්වාස කරලා සීට්ටු වලට සම්බන්ධ වෙනවට♥️🍃

නත්‍තල් සීට්ටුව🎉🎁 11/01/2024

Christmas සීට්ටුව

මාසෙට 4000
මාස 11
අතට 44000යි

හැමෝටම දෙසැම්බර් මාසේ දෙවෙනි සතියේ සීට්ටුව බේරනවා.. මේක නත්තල් සීට්ටුවක් නිසා ඔයාලට නත්තලට ඕනී කරන දේවල් මේ සීට්ටුවෙන් ගන්න පුලුවන් ...
ටිකක් ලොකු සීට්ටුවක් මේක..
මන් 3000ක කමිශන් එකක් ගන්නවා කැමති අය ජොයින් වෙන්න

නත්‍තල් සීට්ටුව🎉🎁 WhatsApp Group Invite

Telephone

Website