Creative Hub Institute

Creative Hub Institute

Share

Creative Hub Institute is an initiative to bring skill-based digital education to Sri Lanka.

04/08/2025

📍 Think Studios SL, near Kelaniya University
https://g.co/kgs/zBBt6GL
📅 Starts: August 09 & 10
🗓️ Join: Saturday or Sunday batch
🕘 Time: 9:00 AM – 5:00 PM

18/07/2025

Creative Hub Institute Second Batch ❤️

15/07/2025

🔴Creative Hub Institute 3rd Batch

🔰කොහොමද ලේසියෙන්ම script එකක් ලියන්නෙ
🔰කැමරාවක් අරන් හරියට වීඩියෝ එකක් කරන විදිහ
🔰වීඩියෝ ටික ලස්සනට edit කරන්නෙ කොහොමද ?
🔰music video එකක් කරන්නෙ කොහොමද ?
🔰ඇඩි එකක් හදන්නෙ කොහොමද ?
🔰මේ සේරම කරලා , සල්ලි හොයන්නෙ කොහොමද ?
🔰 client කෙනෙක්ව හොයාගන්නෙ කොහොමද ?
🔰 short film එකක් You Tube channel එකක් කරන්නෙ කොහොමද ?
මේ වගේ තව ගොඩක් දේවල් අපි එදාට කතා කරමු.
ඒ විතරක් නෙමෙ කමරා බඩු සේරම එක්ක අපි එදාම මේ දේවල් Practically ඉගෙන ගමු
එහෙනම් සූදානම් වන්න.

ආසන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎ 071 978 7699

12/10/2024

ලංකාවේ ඒ කොනෙන් මේ කොනෙන් එදා දවසේ Creative Hub අහස යටට එකතු වෙච්ච හැම ලස්සන හදවතකටම ගොඩක් ස්තුතියි.❤️

Work shop එක අපි සාර්ථකත්ව නිමා කලා. ඔන්න හෙට අපි අපේ Academy එක පටන් ගන්නවා. Equipments🎥📸 use කරන ගමන්ම ඉගෙන ගන්න, කැමති ඕනෙම කෙනෙක්ට අපේ Academy එක විවෘතයි. එන්න අපි එක්ක එකතු වෙමු.😍
ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎️ 070 299 4525

05/10/2024

මේක එන්නම ඕන වැඩසටහනක් 🏆
සම්පූර්ණයෙන්ම නොමිලේ
ගොඩක් දුර ඉදන් තමන්ගෙ හීන සැබෑ කරගන්න ආසාවෙන් එන ගොඩක් අය ඉන්න නිසා ශාලා පහසුකම් වෙනුවෙන් යන සියළුම වියදම් අප ආයතනය විසින් දරා ගනිමින් අපේ ගුරු මඩුල්ල තීරණය කළා මේ workshop එක වායූසමීකරණය කරන ලද හොද ඉඩ පහසුකම් තියෙන ශාලාවකට මාරු කරන්න.😊
🔴දැන් අපේ workshop තියෙන්නේ
📌කිරිබත්ගොඩ Wasity Higher Education Institute එකේ.

🔴 උදේ 10ට පටන් අරන් හවස 5 වෙනකන් workshop එක තියෙනවා .
ඒ නිසා අනිවාර්යයෙන්ම Lunch එක ගේන්න .

අපිත් අපේ කැමරා බඩු ටික අරන් හෙට උදේම එනවා කිරිබත්ගොඩ වාසිටි එකට.🤗
තාමත් කවුරු හරි අහනවනන් Workshop එක නොමිලේ නේද කියලා 😊 ඔව් 💯 සම්පූර්ණයෙන්ම නොමිලේ.

ආසන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎️ 070 299 4525

Want your school to be the top-listed School/college in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Address

Kadawata
11850