Engine.LK

Engine.LK

Share

ලංකාවේ පලමු වරට තොග මිලටම එන්ජින් ඔයිල් ගන්න තියෙනතැන ENGINE.LK
Tel.070-334 622 1
Location-KADAWATHA

25/10/2024

🚗සියලුම 660cc Engine සදහා යෝග්‍ය වේ
💰විකුණුම් මිල - 9990/= (20% වට්ටමක්)
💸අපේ මිල - 7900/= (ලාභය 2090/=)
☎️ඇමතුම් හා පණිවිඩ - 070 3346221
🗺️Location - kirillawala,Gampaha
🛵Pickme Flash හරහා Delivery පහසුකම්

11/10/2024

රු.13400 ට ඔයිල් කෑන් එක අරගෙන 1500යි 1800යි කියන ඔයිල් ෆිල්ටර් එක නොමිලේ අරන් යන්න😎
🟥🟨🟩Toyota Genuine Oil (Toyota Hologram Sticker ඇත) ලංකාවේ අඩුම මිලට අපෙන්.👍

☎️ඇමතුම් හා පණිවිඩ - 070-3346221 (Whatsapp)
🗺️Location - කඩවත,Gampaha
🚚Pickme හරහා කෙටි කාලයකින් ගම්පහ හා කඩවත අවට සුරක්ෂිතව ඔබේ ස්ථානයටම ලබා ගැනීමේ පහසුකම්.
💯සියලුම ඔයිල් වර්ග සදහා තොග ගැනුම්කරුවන් හට විශේෂ මිල ගනන්

21/09/2024

Alto/Every/Wagon R වලට දාන TOTACHI 10w-30 3L අලුත් Stock ඇවිල්ල තියෙන්නෙ.List Price නම් කියන්නේ රු.10300/= කියලා එච්චර Service Station වලට ගෙවන්න ඕන නෑ.එහෙනම් එන්න කඩවත අපි ගාවට අපි දෙන්නම් 24% Discount එක්ක රු.7750/=ට ලංකාවේ කොහෙවත් හම්බෙන්නේ නැති ගානකට.

☎️ඇමතුම් හා පණිවිඩ - 070 3346221 (Whatsapp)
🗺️Location - Kadawatha,Gampaha
🚚Pickme හරහා කෙටි කාලයකින් සුරක්ෂිතව ඔබේ ස්ථානයටම ලබා ගැනීමේ පහසුකම්.
💯සියලුම ඔයිල් වර්ග සදහා තොග ගැනුම්කරුවන් හට විශේෂ මිල ගනන්

17/08/2024

🛢️Valvoline 20w-50 Semi Synthetic 1L Can
💰විකුණුම් මිල - 2650/= (34% Discount)
💸අපේ මිල - 1750/= (ලාභය 900/=)
☎️ඇමතුම් හා පණිවිඩ - 070 3346221
https://wa.me/+94703346221
🗺️Location - kirillawala,Gampaha
🚚Pickme හරහා කෙටි කලකින් සුරක්ෂිතව ඔබේ ස්ථානයටම ලබා ගැනීමේ පහසුකම
💯සියලුම ඔයිල් වර්ග සදහා තොග ගැනුම්කරුවන් හට විශේෂ මිල අඩු කිරීමක් ලබා ගත හැක

Want your business to be the top-listed Autos & Automotive Service in Kadawata?
Click here to claim your Sponsored Listing.

Address

No. 358 Indigahamula Junction, Kandy Road, Kadawatha
Kadawata
11858

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 17:00