CrownWay Institute

CrownWay Institute

Share

1 -11 Smart ලොකු පොඩ්ඩන්ට විශිෂ්ටතම ගුරුවරු සමඟින් සියළුම විෂයන් එකම ආයතනයකින්...

25/03/2026

කළුතර හොඳම GEO පන්තිය! 🌍

2028 A/L විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් (A) ලබාගන්න කැමති ඔබ සඳහාම වෙන්වූ නවීනතම ඉගැන්වීම් ක්‍රමවේද සහිත භූගෝල විද්‍යා පන්තිය.

✅ සරල ඉගැන්වීම්
✅ විෂය නිර්දේශය නිසි කලට ආවරණය කිරීම

මෙහෙයවීම: හිරුණ්දි සෙව්මිණි (B.A. Hons in Geography - University of Kelaniya)

📞 වැඩි විස්තර සඳහා: 071 55 87 24

06/02/2026

2026 A.l Theory සහ Revision දරුවන් සදහා ✅

Physical Chemistry 👩‍🏫

අංග සම්පූර්ණ Theory ආරම්භය මේ මස සිට 💯

ඔයාට physical chemistry ටික ගොඩ දාගන්න තියන අන්තිම තුරුම්පුව මේක වෙන්න පුලුවන් 😍

✅මෙම physical chemistry පාඩම් මාලාව සමගින් සම්බන්ධ වන ඔබට ,

⭕️Physical chemistry පාඩම් වල සියලුම theory කොටස් සම්පූර්ණයෙන් ම ආවරණය කෙරේ.

⭕️පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

⭕️සෑම physical chemistry පාඩමක් අවසානයේම පාඩමට අදාල සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවීම

එකපාර campus යන්න කැමති ඔයත් ඇවිත් බලන්න 😃👍

⭕️ලංකාවටම online zoom තාක්ෂණය ඔස්සේ සහ Physical පන්ති සදහා සම්බන්ධ විය හැක.😇

🌀මාස 5 කින් exam එක ගොඩදාගන්න හොදම මගපෙන්වීම ඔයාට ලබාගන්න අදම සම්බන්ධ වන්න ✅

එන්න අපි target එකක් හදාගෙන මේ අභියෝගය ජයගමු❣️🌸

👩‍🏫🧑‍🎓

විමසීම් - 071-8980866
හශේලි මදුකල්පනී
BSc ( Hons )
MBA

👩‍🏫😇

එකපාර campus යන්න කැමති හැමෝම ඇවිත් බලන්න

05/01/2026

🛑*2026 PHYSICS*🛑

*අවසන් පාඩම් ටික කල් ඇතිව අවසන් කරගෙන Papers ලියල Exam එකට Ready වෙමුද??*
🤔🤔

❇️ඒ විතරක් නෙවේ අමතක වෙලා තියෙන *මුල් පාඩම් ටිකත්* ආපහු කරගෙන Physics වල A එක තහවුරු කරගමු..😌😍

*ධාරා විද්‍යුතය + ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙන්* පටන්ගමු..

🟣 ජනවාරි *7 සවස 6ට නාගොඩ Crownway* හිදී...

එහෙනම් ඔයත් එදාට ඇවිත් *ඔයාගේ Physics "A" එක* තහවුරු කරගන්න..😇😇

*Ravindu Madhushan*
[MBBS (UG)]
University of Moratuwa

Want your school to be the top-listed School/college in Kalutara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No:49 Mathugama Road , Nagoda
Kalutara
KALUTARA