Apekade.lk
"Ape Kade foodcity"- Retail chain that offers day today shopping needs at a competitive price without compromising the quality and customer service
Seasonal greetings everybody....We wish you a very merry x'mas and a happy new year...stay safe....from all of us at Ape Kade....🎅😍🎅😍
සිංහල අලුත් අවුරුදු උදාව සදහා අප Home Delivery සේවාව අද දින සිට අප්‍රේල් 16 දක්වා ක්‍රියාත්මක නොවන බව කරුනාවෙන් සලකන්න. නැවත අප්‍රේල් 16 දින සිට මෙම සේවාව සාමාන්‍ය පරිදි ලබා ගත හැක.
ඉදිරි දින කිහිපය ඉතා ආරක්ෂා කාරීව සිටින මෙන් ඉල්ලා සිටිමු.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා
# Staysafe
හිතවත් පාරිභෝගික භවතුනි, අපගේ 'home delivery' සේවාව අද සිට නැවතත් ක්‍රියාත්මකයි. ඔබගේ ඇනවුම 0777139296 ට සෑම දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා ලබා දී ඔබට අවශ්‍ය භාණ්ඩ ඊලග දිනයේ ගෙදරටම ගෙන්වා ගන්න.
Thank you...
Team Ape Kade...
සියලුම ඇණවුම් තාවකාලිකව නැවත්වීමට පොලිසිය විසින් අප හට දැනුම් දී ඇත.
නැවත ඇණවුම් ආරම්භ කල සැනින් දැනුම් දෙනු ලැබේ.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kalutara
KT14XA
Opening Hours
| Monday | 07:00 - 22:00 |
| Tuesday | 07:00 - 22:00 |
| Wednesday | 07:00 - 22:00 |
| Thursday | 07:00 - 22:00 |
| Friday | 07:00 - 22:00 |
| Saturday | 07:00 - 22:00 |
| Sunday | 07:00 - 22:00 |