DMedonza
CHILDREN'S BOOK ILLUSTRATOR
14/04/2026
වාසනාව ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🤍
26/03/2026
Angela Odusanya මහත්මිය විසින් ලියන ලද "Amelia’s Loose Part Art: A Night at the Campsite" පොත නැවත වරක් ජාත්‍යන්තර මට්ටමේ අගය කිරීමක් ලබා ගනිමින් Readers’ Choice Book Awards හි Gold Winner සම්මානය දිනාගෙන ඇත.
ඒ වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් ඇයට එක් කරමි!
Readers’ Choice Book Awards යනු පාඨකයින්ගේ ව්චාරයන්, කතාවේ ගුණාත්මකභාවය සහ සමස්ත බලපෑම සලකා බලා පොත් ඇගයීමට ලක් කරන ජාත්‍යන්තර සම්මාන වැඩසටහනකි.
එහිද මා ඇඳි illustrations ගැන මෙසේ සඳහන් වී තියෙනවා.
“The illustrations by Dileema Medonza are colorful, detailed, and full of life, capturing the joy and excitement of Amelia and Jayce’s adventures.”
මෙම ජාත්‍යන්තර සමාලෝචනය තුළ මගේ illustrations පිළිබඳව මෙලෙස අගය කර තිබීම මට විශේෂ ගෞරවයක් වගේම මේ කතාන්දරයට පණ පෙවීමට අවස්ථාව ලැබීමත් ඉතාමත් සතුටක් 🤍
02/03/2026
මේ තියෙන්නේ මගේ කැලැන්ඩරයේ මාර්තු මාසය වෙනුවෙන් මම ඇඳපු illustration එක. ඒ art එකේ theme එක තමයි "Some rain must fall for your dreams to bloom" "ඔබේ සිහින පිබිදෙන්න පොඩි වැස්සක් අවශ්‍යයි"
ඔයාගේ ජීවිතේට පොඩි කුණාටු ආවාට බය වෙන්න එපා. Challenges තමයි ඔයාගේ අනාගතේ ගොඩනඟන මුල් ශක්තිමත් කරන්නේ. හරියට වැස්ස නිසා පැළයක් ලොකු වෙනවා වගේ ඉස්සරහට ඔයාගේ ජීවිතේ ලස්සන මල් පිපේවි 🤍✨
A page reveal from my latest project 🤍
14/02/2026
මේ illustration එක මම ඇන්දේ මගේ 2026 කැලැන්ඩරයේ පෙබරවාරි මාසය වෙනුවෙන්. ඒ illustration එකේ theme එක වෙන්නේ "Find love in every little thing", "හැම පුංචි දෙයකින්ම ආදරය සොයා ගන්න".
ඔයා ආදරය හොයනකොට ඔයා දන්නෙම නැතුව හැම දෙයකම ලස්සන දකින්නත් ඔයා විසින් ආදරය බෙදන්නත් පුරුදු වෙනවා 🤍
Happy Valentine's Day!
Click here to claim your Sponsored Listing.
Contact the public figure
Telephone
Website
Address
12000