DP Ceylon Properties

DP Ceylon Properties

Share

ඉඩම් සහ නිවාස විකිණීම, කුලියට දීම සහ දේපල ගනුදෙනු විස්වාසවන්තව කරගැනිම සදහා අපව අමතන්න

Photos from DP Ceylon Properties's post 29/05/2026

🌴 හලාවතින් සුපිරිම ආයෝජනයක්

හලාවත, අගුණුවිල ප්‍රදේශයේ කාපට් පාරටම මුහුණලා පිහිටි, සියලු පහසුකම්වලින් සපිරි අගනා පොල් ඉඩමක් වහාම විකිණීමට ඇත 📈 ඉහළ ආදායමක් ලබාගත හැකි කදිම ආයෝජන අවස්ථාවකි 💰

ඉඩමේ විස්තර සහ පහසුකම් 👇

✅ ප්‍රමාණය අක්කර 9 කි 🗺️
✅ ප්‍රධාන කාපට් පාරටම මුහුණලා පිහිටා ඇත 🛣️
✅ දැනට එක් මුරයකට පොල් ගෙඩි 800 ත් 1000 ත් අතර අස්වැන්නක් කැඩේ 🥥
✅ මුළු ඉඩමේම සරුවට වැවුණු, දැනට පීදෙන මට්ටමේ පවතින පොල් පැල ඇත 🌱
✅ සෑම පොල් ගසකටම නල මාර්ගයෙන් ජලය සැපයීමේ පද්ධතියක් සකසා ඇත 💧
✅ ඉඩම තුළ පදිංචියට හෝ පරිහරණයට සුදුසු කුඩා නිවසක් ඇත 🏠
✅ විදුලිය සහ නල ජල පහසුකම් සපයා ඇත ⚡
✅ මුළු ඉඩම වටාම අඩි 8න් 8ට ශක්තිමත් කම්බි කණු ගසා වැටවල් ගසා ආරක්ෂාව තහවුරු කර ඇත 🛡️

මුළු මිල: රුපියල් කෝටි 5.5 කි 💵

නිදහස්, සාමකාමී වටපිටාවක පිහිටි මෙම වටිනා ඉඩම පරීක්ෂා කිරීමට සහ වැඩි විස්තර ලබාගැනීමට අදම අමතන්න 📞

දුරකථන අංකය: 077 37 30 250 ✨

Photos from DP Ceylon Properties's post 29/05/2026

අලුත්ගම නගරයෙන් සුපිරි ආයෝජන අවස්ථාවක් 💸

ගාළු පාරට මුහුණලා පිහිටි, දැනටමත් ඉහළ මාසික ආදායමක් ලබන තෙමහල් ගොඩනැගිල්ලක් සහිත වටිනා ඉඩම වහාම විකිණීමට ඇත 🏢

මෙහි විස්තර පහතින් බලන්න 👇

✅ මුලු ඉඩම පර්චස් 4.9 කි
✅ බිම්මහල: කාමර 1, ඇටැච් බාත්රූම් 1, සාලය, කුස්සිය සහ අඩි 10x10 ප්‍රමාණයේ කඩ කාමර 2 කින් යුක්ත වේ
✅ පලමු මහල: කාමර 2 සහ ඇටැච් බාත්රූම් 1 කින් සමන්විත වේ
✅ දෙවන මහල: ඕනෑම කටයුත්තකට සුදුසු විශාල හෝල් එකක් ඇත
✅ දැනට පවතින කඩ කාමර 2 මගින් මාසයකට රුපියල් 100,000 ක ස්ථාවර ආදායමක් ලබයි 💰
✅ පලමු මහලේ කාමරය සඳහා වෙනමම අමතර තරප්පු පේලියක් යොදා ඇති බැවින්, එයද වෙනම කඩ කාමරයක් හෝ කාර්යාලයක් ලෙස භාවිත කල හැක 📈
✅ සංචාරක ව්‍යාපාරයක් සඳහා වුවද ඉතාමත් කදිම පිහිටීමකි 🗺️
✅ අලුත්ගම නගරයට ඇති දුර කිලෝමීටර 1 ක් පමණි 🚗

මුළු මිල: ලක්ෂ 650 කි 💵

මිල ගණන් සාකච්ඡා කරගත හැක 👍

වැඩි විස්තර සඳහා අදම අමතන්න 📞
077 37 30 250

24/05/2026

ස්වර්ණමය අවස්ථාවක්! කළුතර පයාගලින් පදිංචියට හෝ ආයෝජනයට කදිම නිස්කලංක බිම් කොටසක් වහාම විකිණීමට තිබේ 🏡✨

සියලුම නාගරික පහසුකම් අතේ දුරින් පිහිටි මෙම අගනා ඉඩම මගහැර ගන්න එපා 🚗🛣️

ඉඩමේ විස්තර 👇

✅ කළුතර පයාගල ප්‍රදේශයෙන්
✅ කොළඹ - ගාල්ල ප්‍රධාන පාරට (ගාළු පාරට) මීටර් 70ක ඉතා කෙටි දුරක්
✅ පර්චස් 8.5 ක තැනිතලා බිම් කොටසක්
✅ පර්චස් එකක් රුපියල් ලක්ෂ 6ක් පමණි

නිරවුල් ඔප්පු සහ පිරිසිදු ලියකියවිලි සහිතයි 📄👍
මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝💰

වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න 📞✨

දුරකථන අංකය: 077 37 30 250 📱🙌

Photos from DP Ceylon Properties's post 20/05/2026

🌴 හලාවතින් සුපිරිම ආයෝජනයක් 🌴

හලාවත, අගුණුවිල ප්‍රදේශයේ කාපට් පාරටම මුහුණලා පිහිටි, සියලු පහසුකම්වලින් සපිරි අගනා පොල් ඉඩමක් වහාම විකිණීමට ඇත 📈 ඉහළ ආදායමක් ලබාගත හැකි කදිම ආයෝජන අවස්ථාවකි 💰

ඉඩමේ විස්තර සහ පහසුකම් 👇

✅ ප්‍රමාණය අක්කර 9 කි 🗺️
✅ ප්‍රධාන කාපට් පාරටම මුහුණලා පිහිටා ඇත 🛣️
✅ දැනට එක් මුරයකට පොල් ගෙඩි 800 ත් 1000 ත් අතර අස්වැන්නක් කැඩේ 🥥
✅ මුළු ඉඩමේම සරුවට වැවුණු, දැනට පීදෙන මට්ටමේ පවතින පොල් පැල ඇත 🌱
✅ සෑම පොල් ගසකටම නල මාර්ගයෙන් ජලය සැපයීමේ පද්ධතියක් සකසා ඇත 💧
✅ ඉඩම තුළ පදිංචියට හෝ පරිහරණයට සුදුසු කුඩා නිවසක් ඇත 🏠
✅ විදුලිය සහ නල ජල පහසුකම් සපයා ඇත ⚡
✅ මුළු ඉඩම වටාම අඩි 8න් 8ට ශක්තිමත් කම්බි කණු ගසා වැටවල් ගසා ආරක්ෂාව තහවුරු කර ඇත 🛡️

මුළු මිල: රුපියල් කෝටි 6.5 කි 💵

නිදහස්, සාමකාමී වටපිටාවක පිහිටි මෙම වටිනා ඉඩම පරීක්ෂා කිරීමට සහ වැඩි විස්තර ලබාගැනීමට අදම අමතන්න 📞

දුරකථන අංකය: 077 37 30 250 ✨

Photos from DP Ceylon Properties's post 12/05/2026

🏡මෙන්න ඔබට අනගි අවස්ථාවක් 🏡 කළුතර , මග්ගොන
ගාළුපාරට විනාඩියයි

නිදහස් පරිසරයක පිහිටි පර්චස් 18 ඉඩමක් සමග අලංකාර දෙමහල් නිවසක්

🛏 කාමර 4
🛋 සාලය
🍳මුළුතැන්ගෙය
🚿 Attached Bathroom 2
🛣 සියලුම පහසුකම් වලට විනාඩි 2 යි

International School
වෛද්‍ය මධමධ්‍යස්ථාන
බැංකුව
තැපැල් කාර්යාලය
දුම්රිය ස්ථානයට
සුපිරි වෙළදසැල්
ඉන්ධන පිරවුම්හල්
කතෝලික දේවස්ථානය
මුස්ලිම් දේවස්ථානය
පන්සල

💧 ජලය, විදුලිය සහිතයි.
💰 මිල: ලක්ෂ 320
📞 දුරකථන අංකය:
077 37 30 250

09/05/2026

🏡මෙන්න ඔබට අනගි අවස්ථාවක් 🏡 කළුතර , නාගොඩ , ගල්අස්සේන

නිදහස් පරිසරයක පිහිටි පර්චස් 10 ඉඩමක් සමග නිවසක්
කොළඹ මතුගම පාරට 500M

🛏 කාමර 3
🛋 සාලය
🍳මුළුතැන්ගෙය
🚿 Attached Bathroom 1
Bathroom 1
කළුතර නගරයට විනාඩි 15
නාගොඩ රෝහලට විනාඩි 5

💧 ජලය, විදුලිය සහිතයි.
💰 මිල: රු ලක්ෂ 85
📞 දුරකථන අංකය:
077 37 30 250

Photos from DP Ceylon Properties's post 07/05/2026

🏡මෙන්න ඔබට අනගි අවස්ථාවක් 🏡 කළුතර , මග්ගොන
ගාළුපාරට විනාඩි 5 යි

නිදහස් පරිසරයක පිහිටි පර්චස් 16.5 ඉඩමක් සමග අලංකාර නිවසක්

🛏 කාමර 3
🛋 සාලය
🍳මුළුතැන්ගෙය
🚿 Attached Bathroom 1
Bathroom 1
🛣 සියලුම පහසුකම් වලට විනාඩි 5 යි

International School
වෛද්‍ය මධමධ්‍යස්ථාන
බැංකුව
තැපැල් කාර්යාලය
දුම්රිය ස්ථානයට
සුපිරි වෙළදසැල්
ඉන්ධන පිරවුම්හල්
කතෝලික දේවස්ථානය
මුස්ලිම් දේවස්ථානය
පන්සල

💧 ජලය, විදුලිය සහිතයි.
💰 මිල: රු ලක්ෂ 98
📞 දුරකථන අංකය:
077 37 30 250

29/04/2026

🏡 විකිණීමට –කළුතර දිස්ත්‍රික්කයේ මග්ගොන , දියලගොඩ
නිදහස් පරිසරයක පිහිටි
📍 පර්චස් 9.15 ඉඩමක්
🛣 ගාලු පාරට 600 M
මග්ගොන නගරයට විනාඩි 3
කළුතර නගරයට විනාඩි 20
ඉඩම වටා තාප්පය ඉදිකර ඇත
අඩි 20 පාරවල්
💰 මිල: ලක්ෂ 43 (සාකච්ඡා කළ හැක)
📞 දුරකථන අංකය:
077 37 30 250

Photos from DP Ceylon Properties's post 29/04/2026

🏡 විකිණීමට –කළුතර මග්ගොන නගරයෙන්
නිදහස් පරිසරයක
📍 පර්චස් 10 ඉඩමක් සමඟ සම්පූර්ණ නිවසක්

🛏 කාමර 2
🛋 සාලය
🍳මුළුතැන්ගෙය
🚿 Attached Bathroom 1
සිවලිම ගසා ඇත
🛣 සියලුම පහසුකම් වලට විනාඩි 5 දුරින්

International School
වෛද්‍ය මධමධ්‍යස්ථාන
බැංකුව
තැපැල් කාර්යාලය
දුම්රිය ස්ථානයට
සුපිරි වෙළදසැල්
ඉන්ධන පිරවුම්හල්
කතෝලික දේවස්ථානය
මුස්ලිම් දේවස්ථානය
පන්සල

💧 ජලය, විදුලිය සහිතයි.
💰 මිල: රු ලක්ෂ 48 (වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ )
📞 දුරකථන අංකය:
077 37 30 250

Photos from DP Ceylon Properties's post 29/04/2026

🏡 විකිණීමට –මග්ගොන, මුංහේන
නිදහස් පරිසරයක පිහිටි
📍 පර්චස් 15 ඉඩම සමඟ සම්පූර්ණ නිවසක්
🛏 කාමර 2
🛋 සාලය
🍳මුළුතැන්ගෙය
🍳 කැම කාමරය
🚿 Bathroom 1
🛣 ගාලු පාරට 4.5 KM
💧 ළිං ජලය (මොටර් කර ඇත)
විදුලිය
අඩි 20 කාපට් යෙදු පාරවල්
💰 මිල: රු. ලක්ෂ 50(සාකච්ඡා කළ හැක)
📞 දුරකථන අංකය:
077 37 30 250

Want your business to be the top-listed Realtor/realty Service in Kalutara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Munhena Road, Maggona
Kalutara
12060