Aams Collection

Aams Collection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aams Collection, Digital creator, Kaluthara, kaluthara.

Photos from Aams Collection's post 12/02/2026

මල් bucket හදන ඔයාලට.. මේ වගේ ලස්සනට වියපු මල් බකට්, මල් කූඩ තියෙනවා.. 320Rs සිට..

මේ ක්‍රීම් පාට. මෙරූන් පාට, කහ පාට එහෙමත් තියෙනවා.. තව ඩිසයිනුත් තියෙනවා..

ඕන අය ඕඩර් කරන්න.. whatsapp 071 668 2491

10/02/2026

🏵️🌸🏵️ත්‍යාග ප්‍රධානෝත්සවවලට,
ආරාධිත අමුත්තන්ව පිළිගන්න..
මේ වගේ ලස්සන මල් බකට් ඕන තව කාටදෝ...🌼🌸🌼
2000Rs සිට..

ඇණවුම් කිරීමට whatsapp පැත්තට එන්ඩෝ...
071 668 2491

Photos from Aams Collection's post 08/02/2026

පළවෙනි එකේ ඉන්නේ Gemini ට අනුව මමලු..
දෙවෙනි එකේ ඉන්නේ Chat Gpt ට අනුව මමලු..🤪🤪 ඇත්තටම කවුද මම🫣🫣
ඔයාලත් ට්‍රයි කරල බලන්න, පහළ ප්‍රොම්ප්ට් එකෙන්..

"Create a caricature of me and my job based on everything you know about me"

08/02/2026

ඔයාලා box frame ගන්න page මොනවද.. mention කරන් යමු...
Screenshot එක printerest එකෙන්..

29/01/2026

#ගෙන්න_ගන්න_තියෙන_හදිස්සිය_සල්ලි_ගෙවන්න_නෑනෙ_යකූ🤪
ඔන්ලයින් කුඩ හෙරකට සහ ටයිප් සෙටින් හෙරකට හසු වීමි..

Type setting එකට සල්ලි ගෙවනවද, විස්තර ප්‍රසිද්ධ කරන්නද?? Type කරපු කරපු ටික එවන්න කිව්වා. ඉක්මන්ට ඕන ඇතිනෙ කියල මාත් යැව්වා. Typing එකෙන් copy කරල images ටික ගන්න ඕන කිව්ව නිසා images වෙනම pdf කරලත් යැව්වා..🤪🤪
සල්ලි දවස් 2, තුනකින් දාන්නම් කිව්වට දැන් දවස් 2×8 කුත් වෙලා..🙄🙄
පඩි ලැබුණම වෙන්නැති දාන්නෙ කියල හිතුවෙ.. තාම පඩි නැතුවැති..😊😊

කුඩ හෙර නම් මට ඩබල් පාඩු කරලා ඉන්නේ..
කුඩේ රිටර්න් කරනව කියලා සල්ලිත් ගත්ත යකූ... ඒ ලෙවල් ලියන්න ඉන්න ළමෙක් කියපු නිසා ඉක්මන්ටම සල්ලි දැම්ම.. ඒ ලෙවලුත් ලිව්වා, ඒකෙ කල් ගිය එකත් ලිව්වා තාමත් නෑ..😌😌
එක්කො කුරුණෑගලට ඒලෙවල් තාම තියෙන්න නැතුවැති🐸🤪🤪
එක්කො කුරුණෑගල තැපැල් කන්තෝරුවක්වත් නැතුවැති..🐸🤪🤪

#ඔන්ලයින්වංචා #ඔන්ලයින්හොරු #සයිබරයේහොරු

ලොකූ පාඩුවක් නොවුණත් හොර වැඩවලට දඬුවමක් දෙන්නම ඕන..

Want your business to be the top-listed Media Company in kaluthara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kaluthara
Kaluthara