GOW YT
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GOW YT, Kandy.
11/03/2025
අපි බලමු අපිට cv එකක් අවශ්‍ය කොයි වෙලාවටද කියලා
Cv එක යනු රැකියාවකට අයදුම් කිරීමේදි හෝ වෙනත් සේවයකට අයදුම් කිරීමේදී ,රැකියා ලබා දෙන්නා / හෝ සේවය ලබා දෙන්නා අප ගැන අවබෝදය ලබා ගන්නා ලියවිල්ලකි.
1. රැකියාවකට අයදුම් කිරීමේදි - Genaral cv එකක්
2. දැනට තිබෙන cv එක පරන වීම
3. විදේශ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී
4. විදේශ ගත වීමෙදි ATS Freindly Cv එකක් අවශ්‍ය වේලාවකදී - ATS යනු Application tracking system එකකින් cv එක moniter කිරීමයි.
5. දැනට අවශ්‍ය නැතත් ඉදිරියේදි අවශ්‍ය වීමට ඉඩ ඇති වේලාවකදි
ඔබට අවශ්‍ය ඉහත ආකාරයේ ඕනෑම අවස්තාවට ගැලපෙන cv එකක් සාදා ගැනීමට අදම අමතන්න.
1.CV WORD FILE
2.CV PDF FILE
3.COVER LETTERS
4.photofolio
මෙහිදී විශේෂයෙන් කියන්න ඕන එක එක පුද්ගලයාගේ අවශයතාවය මත හා තොරතුරු මත CV එකෙහි අවසන් output එක වෙනස් වන අතර එය ඔබ විසින් අපට ලබා දෙන කරුනු හා තොරතුරු මත පදනම් වේ.
අදම අමතන්න
Whatsapp +94761905794
Email- [email protected]
Click here to claim your Sponsored Listing.