Dainty Dreams
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dainty Dreams, Health/Beauty, kandy, Kandy.
27/06/2026
Hi Hi DAINTY DREAMS lovers ❤️
ඔන්න අපි ඔයාලාත් එක්ක එකතු වෙලා dainty dreams අපේ 50 වෙනි oder එක complete වුන නිසා ඔයාලට අපෙන් deliver එක්කම 1600/= package 8k අරන් ආවා... මේ හැම package එක්කටම ඔයාලට අපෙන් free gift එකක් එක්කම ලස්සන box එක්ක තමයි deliver කරන්නේ.... ❤️
ඉතිං thank you dainty dreams අපිව විස්වාස කරලා oders දෙන ඔයාලට ආදරෙයි අපි... ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.... 🥰
Whatsapp
076 151 2746
#ඩුබායි #කොරියන් ゚viralシ
Hi DAINTY DREAMS lovers ❤️
ඔන්න Dainty Dreams අපි ඔයාලත් එක්ක එකතු වෙලා 50 වෙනි oder එකත් complete කලා...❤
දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඔයාලාගෙන් ඉල්ලනවා.. එහෙනම් thank you ඔයාලගේ ආදරේට.. 🥰
Whatsapp 076 151 2746
゚viralシ #කොරියන් #ඩුබායි
Hi DAINTY DREAMS lovers ❤️
කොන්ඩේ පීරන්න අකමැති චූටි පැටියෙක් ඉන්න ඔයාට මෙන්න මේ Comb එකෙන් අමාරුවක් නැතුව බබාව අඩවන්නේ නැතුව කොන්ඩේ පීරන්න පුලුවන් .🥰
Whatsapp 📞
076 151 2746
゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
Kandy
20000